සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.

69818373_947695598918260_8685558624346439680_n

බොහෝම අය අහලා තියෙනවා ඇයිමේ සීනි කන්න කියන්නේ කියලා. අද බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ සීනි කියන්නේ මාරාන්තික ආහාරයක් කියලා. ඔබලා අහලා තියෙනවාද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියමනක්. මේවා නිකම්ම ඇවිල්ලා නැහැ. එදා සිංහලයා කැවුම් බොහෝ විට ආහාරයට අරං තියෙනවා. ඒවාත් නිකම්ම කැවුම් නෙවෙයි. කැවුම් වැඩිකලක් තියාගන්නේ පැණිවල දාලා තියලා. ඉතිං කාල තියෙන්නේ පැණි කැවුම්. බොහෝම දෙනෙකුට මේක විහිලුවක් වගේ හිතෙයි. පොඩ්ඩක් සොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චිලා සීයලා කොහොමද දියවැඩියාවෙන් බේරුනේ කියලා. ඒ අය ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ.

අද වෙලා තියෙන්නේ මොකක්ද? දියවැඩියාවත් අපි අපේ ග්‍රහනයට අරගන්නට උත්සාහා කරනවා විතරයි. තමන්ට දැන් සීනි වැඩියි කියලා හිතාගෙන තමන්ම ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරලා තමන්ම විදගන්න ක්‍රමයක්නේ තියෙන්නේ දැන්. ඒ ක්‍රමයෙන් කෝමා තත්වයට පත්වුන රෝගීන් කොපමණ සිටිනවාදැයි ඔබම සොයා බලන්න. ලංකාවේ මේවා ගැන දත්ත ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව හිස මුදුනෙන් පිලිගන්න ඇමෙරිකාවතුල මේ වගේ දත්ත ඕනැ තරම් තියෙනවා. ඒ රටේ මොනා වුනත් FDA එකට විරුද්ධව නඩු දාලා දිනන්නත් පුලුවන් වාතාවරණයක් තියෙනවා. අපේ රටේ නම් ඒවා හීන විතරයි. මම දන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා Dr Joel Wallach කියලා. එතුමා FDA එකට විරුද්ධව අට පාරක් නඩු කියලා දිනලා තියෙනවා. ඒ වගේ එක නඩුවක ප්‍රතිඵලයක් ලෙසට පසුගිය වසරේ සිට ඇමෙරිකාවේ නිපදවන සියලුම ලදරු ආහාර වලට සෙලේනියම් නැමති ඛණිජ ලවන වර්ගය එකතු කරන්නට පටන් අරං තියෙනවා. ඒ වරටවල මේවා ගැන අඩු ගානනේ කතා කරන්නවත් පුලුවන්. අපේ රටේ නම් ඒක ලේසි නැහැ. මාතෘකාවට අදාල නැතත් පොඩ්ඩක් ඒ ගැනත් කිව්වේ සීනි කියන්නෙත් ඒ වගේම මාතෘකාවක් නිසා.

සීනි කියන්නේ උක්ගස් වල සාරය අරං හදන සංයෝගයක්. සිනි නිශ්පාදනයේදී මුලින්ම ලැබෙන්නේ අපි දන්නා දුඹුරුපාට සිනි. දැන් මේවා තවත් වියදමක් දරලා කෙමිකල් භාවිතා කරලා සුදු කරන්න ඕනි. අපි ඒකට පිරිපහදු කරනවා කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ පිරිසිදු කරනවා කියලා. නැහැ කරන්නේ සුදුපාට කරන එක. මොකද මිනිස්සු බොහෝම කැමති පාටක් තමයි සුදු පාට. දුඹුරු වර්ණය වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දුඹුරුපාට සිවුර අනුදැන වදාරන්නත් එක හේතුවක් තමයි මේ පාට නිසා කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වීම.

පාට ගැන කියනකොට තවත් කතාවක් මතක් වුනා. දැනට වසර 15කට විතර පෙර මම මහමෙවිනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගමනක් ගියා. මමයි කාර් එක පදවගෙන ගියේ. ඉදිරිපස අනෙක් සීට් එකේ ඒ ස්වාමීන් වහන්සේ ඉදගෙන හිටියා. අපි යනමාර්ගය තිබුනේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පිටුපසින්. ඒ අතර මග තිබුනා උඩුකය නිරුවත් ස්ත්‍රියකගේ මූර්තියක් අඹලා. ඒක දුඹුරුපාට ගාල තිබුනේ. හාමුදුරුවෝ මගෙන් ඇහුවා මහත්තයෝ දැන් ඔය මූර්තියේ රෝස පාට ගැවොත් මොකද වෙන්නේ කියලා. මටත් ඒ අහපු එකට ෆුල් අප්සට් ගියා. හිතාගන්න පුලුවන් නේද වර්ණයට කල හැකි දේ. මේ අවට බොහෝම සිත්‍රී දූෂන එහෙම තියෙයි කියලා කිව්වා. කොහොම හරි දැන් ඒ රූපය එතන නැහැ.

මේ කතාව අපේ මාතෘකාවට ටිකක් ගැලපෙනවා. සුදු පාටට අපි කැමතියි. ඒ නිසා එයට තියෙන ඉල්ලුමත් වැඩියි. මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩිවෙනවා. නමුත් දුඹුරුපාට සීනි වලට ඇති ඉල්ලුම අඩුයි. ඒ වගේම ඊට වැයවන පිරිවැයත් අඩුයි. නමුත් මිල වැඩියි. සිංගප්පූරුවේ දුඹුරු සීනි කිලෝ එකක් ඩොලර් 4 ක් විතර වෙනවා. සුදු සීනි 1.35 විතර වෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ. බුද්ධියෙන් විමසලා බලන්න. සමහර විට තේරෙයි.

සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා. මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්. ඒ මාෆියා එකට තවත් මාෆියා එකක් එක්ක එක්වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. දරුවනේ උඹලා ලෙඩකරවන ප්‍රධානම මාර්ගයක් තමයි මේ සුදු සීනි. එහෙම නැතිව සීනි නිසා ලෙඩවෙනවා නොවෙයි.

මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද? දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද? එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි වුවත් මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup නැත්නම් බඩ ඉරිගු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයකි. එහි ඇති වරද කුමක්ද? මම පසුගිය සතියේ ෆිලිපීනයේ තිබෙන මෙම HIGH FRUCTOSE corn syrup නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ගියා. ඇත්තටම ඒ සිදුකරන රසායනික ක්‍රියාවලි දුටුවහම අපි අපේ දරුවන්ට මේවා දෙනවා නේද කියලා හිතුනා. ටොපි හදන්න ගන්නේත් මේ HIGH FRUCTOSE corn syrup. ඒවා සිරප් කිව්වට ජලය ඇත්තේ 15% පමණයි. ඉතාමත් උකු ද්‍රාවණයක්. බෝතලට අනෙක් පැත්තට හැරෙව්වට හැලෙන්නේ නැහැ. ඒවත් කිසිදු වර්න්‍යක් නැති වන තරමට පිරිපහදු කරලා තමයි එන්නේ. එපමණක් නෙවෙයි, අද ලෝකයේ තියෙන බඩ ඉරිගු වලින් 85% ක් ජාණ විකෘති කර හදපු ඒවා. ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද? එසේ සහතික විය හැකි නම් ඔබ මිලදී ගන්නා බීම බෝතලයේ NON GMO ලෙසට සටහන් විය යුතුය. එසේ සටහන් වී නැති බව ඔබට හොදින්ම දැකගත හැකිය.

දුඹුරුපාට සිනි නැතිනම් රතු පාට සීනි මේ රසායනික ක්‍රියාවලියට ලක්වෙන්නේ නැහැ. ඒකයි සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි කන්න කිව්වේ. දිය වැඩියාව ගැන වෙනම කතා කරලා තියෙන නිසා ඒ ගැන මෙිහිදි කතා කරන්නේ නැහැ. ගැටලු ඇති තැන් වෙනම කතා කරමු.

තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නට හැකිවේවි මේ දැනුම බෙදාගත්තානම්.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.
අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J. S. P Liyanage

මෙත් සිතිනි.

 

400 Replies to “සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.”

  1. Superb blog! Do you have any hints for aspiring writers? I’m hoping to start my own site soon but I’m a little lost on everything. Would you advise starting with a free platform like WordPress or go for a paid option? There are so many choices out there that I’m completely confused .. Any suggestions? Appreciate it!|

  2. I?m amazed, I should claim. Actually seldom do I experience a blog site that?s both enlightening as well as entertaining, and also let me tell you, you have hit the nail on the head. Your idea is exceptional; the issue is something that inadequate people are talking intelligently around. I am really pleased that I stumbled across this in my search for something associating with this.

  3. I seriously love your site.. Great colors & theme. Did you create this site yourself? Please reply back as I’m looking to create my own personal site and want to learn where you got this from or what the theme is called. Kudos!|

  4. Does your blog have a contact page? I’m having trouble locating it but, I’d like to shoot you an e-mail. I’ve got some ideas for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it develop over time.|

  5. Greetings! I’ve been following your weblog for a while now and finally got the bravery to go ahead and give you a shout out from Dallas Tx! Just wanted to say keep up the fantastic work!|

  6. Hello there, simply became alert to your blog thru Google, and found that it’s truly informative. I’m going to be careful for brussels. I’ll appreciate in case you continue this in future. A lot of other folks will likely be benefited out of your writing. Cheers!|

  7. I do not even understand how I stopped up here, but I thought this put up was once great. I do not realize who you are but definitely you’re going to a famous blogger if you happen to are not already. Cheers!|

  8. When someone writes an paragraph he/she keeps the image of a user in his/her mind that how a user can be aware of it.
    Therefore that’s why this piece of writing is outstdanding.
    Thanks!

  9. Aw, this was a really good post. Taking the time and actual effort to produce a really good article… but what can I say… I put things off a lot and never seem to get anything done.|

  10. Oh my goodness! Incredible article dude! Thanks, However I am experiencing difficulties with your RSS. I don’t know the reason why I am unable to join it. Is there anybody else getting the same RSS problems? Anyone who knows the solution can you kindly respond? Thanks!

  11. When I originally commented I appear to have clicked the -Notify me when new comments are added- checkbox and from now on each time a comment is added I receive 4 emails with the same comment. There has to be an easy method you are able to remove me from that service? Kudos.

  12. I truly love your website.. Pleasant colors & theme. Did you build this website yourself? Please reply back as I’m wanting to create my own blog and want to learn where you got this from or just what the theme is called. Thanks.

  13. After exploring a number of the blog posts on your blog, I seriously like your technique of blogging. I book-marked it to my bookmark webpage list and will be checking back in the near future. Take a look at my web site too and tell me your opinion.

  14. Hello there! I could have sworn I’ve visited this website before but after going through many of the posts I realized it’s new to me. Regardless, I’m definitely happy I discovered it and I’ll be book-marking it and checking back often!

  15. You made some really good points there. I checked on the net to learn more about the issue and found most individuals will go along with your views on this web site.

  16. After checking out a few of the articles on your blog, I seriously appreciate your way of blogging. I book marked it to my bookmark website list and will be checking back soon. Take a look at my web site too and let me know what you think.

  17. Hi there I am so glad I found your blog page, I really found you by accident, while I was searching on Askjeeve for something else, Regardless I am here now and would just like to say thank you for a remarkable post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to look over it all at the minute but I have book-marked it and also added in your RSS feeds, so when I have time I will be back to read a lot more, Please do keep up the excellent job.|

  18. I seriously love your website.. Excellent colors & theme. Did you develop this site yourself? Please reply back as I’m hoping to create my own personal site and would love to learn where you got this from or just what the theme is called. Appreciate it.

  19. The next time I read a blog, Hopefully it doesn’t fail me just as much as this particular one. I mean, I know it was my choice to read, nonetheless I truly thought you’d have something helpful to talk about. All I hear is a bunch of crying about something you could fix if you weren’t too busy searching for attention.

  20. I blog often and I seriously thank you for your information. Your article has really peaked my interest. I will book mark your website and keep checking for new details about once a week. I opted in for your RSS feed too.

  21. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  22. That is a great tip especially to those fresh to the blogosphere. Brief but very precise information… Thank you for sharing this one. A must read article.

  23. Sapid Agency is a Search Engine Optimization company in New York City that provides SEO Services. Their proprietary SEO strategies help struggling websites and aspiring business owners to rank their websites higher in multiple search engines like Google , Yahoo and Bing. They provide local and gmb map ranking for businesses in NYC and many other local areas. Find more at https://www.sapidagency.com/ @ 145 E 57TH NEW YORK, NY 10022, USA, +1 971 341 5608 USA

  24. Howdy! I’m at work browsing your blog from my new iphone! Just wanted to say I love reading through your blog and look forward to all your posts! Keep up the fantastic work!|

  25. Thanks for one’s marvelous posting! I actually enjoyed reading it,
    you are a great author.I will make certain to bookmark your blog
    and will often come back down the road. I want to encourage one
    to continue your great posts, have a nice weekend!

  26. Hello there! This article couldn’t be written any better! Reading through this article reminds me of my previous roommate! He always kept talking about this. I am going to send this post to him. Fairly certain he will have a great read. Thanks for sharing!

  27. Hello there! Quick question that’s completely off topic. Do you know how to make your site mobile friendly? My website looks weird when browsing from my iphone4. I’m trying to find a template or plugin that might be able to resolve this problem. If you have any recommendations, please share. Thanks!|

  28. Hello there, You’ve done a great job. I will certainly digg it and personally recommend to my friends. I’m confident they will be benefited from this web site.|

  29. Aw, this was an exceptionally good post. Finding the time and actual effort to create a good article… but what can I say… I hesitate a lot and never manage to get anything done.

  30. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get four emails with the same comment. Is there any way you can remove me from that service? Thank you!|

  31. Hello! I’ve been following your weblog for a long
    time now and finally got the bravery to go ahead and give
    you a shout out from Kingwood Tx! Just wanted to mention keep up the great work!

  32. I truly love your website.. Great colors & theme. Did you make this amazing site yourself? Please reply back as I’m looking to create my very own site and want to find out where you got this from or exactly what the theme is called. Cheers.

  33. This is the perfect blog for anyone who wants to find out about this topic. You know a whole lot its almost hard to argue with you (not that I actually would want to…HaHa). You definitely put a brand new spin on a topic which has been written about for many years. Excellent stuff, just great.

  34. Hiya! Quick question that’s entirely off topic. Do you know how to make your site mobile friendly? My blog looks weird when browsing from my iphone 4. I’m trying to find a theme or plugin that might be able to fix this issue. If you have any suggestions, please share. Many thanks!|

  35. A fascinating discussion is definitely worth comment. I believe that you need to write more about this topic, it may not be a taboo subject but generally people don’t speak about such subjects. To the next! Cheers.

  36. I do believe all of the ideas you have offered on your post. They’re very convincing and will certainly work. Still, the posts are very quick for newbies. Could you please prolong them a little from next time? Thanks for the post.

  37. Helpful information. Fortunate me I discovered your web site unintentionally, and I’m stunned why this accident didn’t took place in advance! I bookmarked it.|

  38. Hello! I simply would like to give you a big thumbs up for your excellent information you’ve got here on this post. I am returning to your web site for more soon.

  39. Hey! Do you use Twitter? I’d like to follow you if that would be okay. I’m undoubtedly enjoying your blog and look forward to new posts.|

  40. That is a good tip especially to those fresh to the blogosphere. Short but very precise info… Thank you for sharing this one. A must read post.

  41. May I just say what a relief to find a person that actually understands what they’re discussing on the internet. You actually understand how to bring an issue to light and make it important. More people really need to look at this and understand this side of your story. I was surprised that you’re not more popular because you surely have the gift.

  42. Hmm it looks like your website ate my first comment (it was super long) so I guess I’ll just
    sum it up what I wrote and say, I’m thoroughly enjoying
    your blog. I as well am an aspiring blog blogger but I’m
    still new to the whole thing. Do you have any points
    for first-time blog writers? I’d definitely appreciate it.

  43. You are so interesting! I do not suppose I’ve read anything like that before. So good to find another person with genuine thoughts on this subject matter. Seriously.. many thanks for starting this up. This web site is one thing that is needed on the internet, someone with some originality.

  44. Howdy! This post could not be written much better! Looking at this article reminds me of my previous roommate! He continually kept talking about this. I most certainly will send this information to him. Fairly certain he’ll have a great read. I appreciate you for sharing!

  45. Your style is unique in comparison to other people I have read stuff from. Thanks for posting when you have the opportunity, Guess I’ll just bookmark this site.

  46. I seriously love your blog.. Excellent colors & theme. Did you make this website yourself? Please reply back as I’m trying to create my own personal site and want to learn where you got this from or just what the theme is called. Appreciate it.

  47. Hello, I think your blog could possibly be having web browser compatibility problems. When I take a look at your web site in Safari, it looks fine however, if opening in I.E., it has some overlapping issues. I merely wanted to give you a quick heads up! Apart from that, fantastic site.

  48. Thanks for any other informative website. Where else may I am getting that kind of information written in such an ideal approach? I have a undertaking that I’m simply now operating on, and I’ve been on the glance out for such info.|

  49. Hello there, just become aware of your blog through Google, and found that it is truly informative. I am going to watch out for brussels. I’ll be grateful in the event you continue this in future. Lots of folks shall be benefited from your writing. Cheers!|

  50. After exploring a few of the blog articles on your site, I truly like your technique of blogging. I saved it to my bookmark webpage list and will be checking back soon. Please check out my web site as well and let me know your opinion.

  51. An impressive share! I’ve just forwarded this onto a friend who has been conducting a little homework on this. And he in fact bought me dinner simply because I found it for him… lol. So allow me to reword this…. Thank YOU for the meal!! But yeah, thanx for spending time to talk about this matter here on your site.

  52. I’m more than happy to discover this web site. I need to to thank you for ones time for this fantastic read!! I definitely liked every bit of it and i also have you saved to fav to see new stuff in your web site.

  53. After looking over a few of the blog articles on your web site, I really like your technique of writing a blog. I bookmarked it to my bookmark site list and will be checking back soon. Take a look at my website as well and let me know your opinion.

  54. I truly love your blog.. Excellent colors & theme. Did you make this website yourself? Please reply back as I’m planning to create my very own website and would like to find out where you got this from or exactly what the theme is named. Appreciate it!

  55. I do agree with all of the ideas you have introduced for your post. They’re very convincing and will certainly work. Still, the posts are very brief for starters. May just you please prolong them a little from next time? Thank you for the post.|

  56. Hi there! I could have sworn I’ve been to this website before but after checking through some of the post I realized it’s new to me. Nonetheless, I’m definitely happy I found it and I’ll be book-marking and checking back often!|

  57. Helpful information. Lucky me I discovered your website by
    chance, and I’m surprised why this twist of fate didn’t came about in advance!
    I bookmarked it.

  58. I merely need to notify you that I am new to blogging and incredibly enjoyed your report. More than likely I am likely to store your blog post . You literally have impressive article information. Get Pleasure From it for discussing with us your main site article

  59. Excellent site you have here.. It’s difficult to find high quality writing like yours these days. I seriously appreciate individuals like you! Take care!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *