ලෙඩවන කයට ප්‍රතිකාරය පමණක් නොව ප්‍රතිකර්මයද වැදගත්බව.

පිලියන්දල සුවසෙත හෙළ ඔසු ආයතනයේ සෑම මසකම පලමු ශනිදින පැවැත්වෙන ආශිර්වාද පූජාව ඊයේ ( අගෝස්තු 3 ) දිනයේදීද පැවැත්වූවා. මා හටද ඊට සහභාගිවන්නට අවස්ථාව සැලසුනා. මෙම පූජාව සහ රෝගීන් අතර ඇති සම්බන්ධතාවය ගැන ටිකක් කතා කරන්නට හිතුන නිසා අද මේ ලිපිය මම ලියන්නේ.

අපි අවුරුදු 50 ක විතර කාලයක සිට කයට බෙහෙත් කරන රටාව බටහිරට ආවැඩීම නිසාම සිදු කරගෙන යනවා. බොහෝදෙනෙක් මගෙන් අහනවා සම්පත් මහත්තයා මොනවාටද බෙහෙත් කරන්නේ. එයාට දියවැඩියාවට බෙහෙත් දෙන්නට හැකිද? එයාට ඇස්වල රෝග වලට බෙහෙත් දෙන්නට හැකිද? මේ වාගේ ප්‍රශ්න මාගෙන් දිනපතා අහන පිරිස් ඉන්නවා. සම්පත් වෙදමහතා සතුව ඇති බෙහෙත් වට්ටෝරු වලට මේලෝකයේ සුව කල නොහැකි යැයි සම්මත ඕනෑම රෝගයක් සුව කල හැකි බව මා ඉතාමත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. මෙතනට එන්නටත් යම් පිනක් තිබිය යුතු බව මා අදහන තවත් කාරණයක්. ඉතිං පින් තියෙන කෙනෙක් මෙතෙනට ආවොත් සුව කරන එක ඉතාමත් පහසු කාරණයක්. නමුත් අප අතර වැඩිපුර සිටින්නේ පින් නොව පවු කරගහගෙන යන අයයි. අපිට හදහනක් බැලුවම පේනවා පෙර අත් බැව් වල තම ඥාති වර්ගයාට මොනතරම් අවැඩ අසාධාරණ කම් මේ පුද්ගලයන් සිදු කර තියෙනවාද කියලා. සමහර අයගේ හදහන් වල පිණක් පල දෙන කාලයක් සොයා ගන්නවත් බැහැ. ඒතරම් පවු වලින් වැහිලා. නමුත් මේ ලබා ගත් මනුෂ්‍ය අත්බැව තුල අපිට පෙර පවු ගැන පසු තැවි තැවී සිටින්නේ නැතුව ඒවායේ ශක්තිය හීණ කරවන ආකාරයේ වැඩපිලිවෙලක් සිදු කල හැකියි. අන්න ඒ වැඩපිලිවෙල තිතටම සාර්ථකව කරන දවසක් තමයි මාසේ පලමු ශනිදින. මේ අවස්ථාවට යම් කෙනෙකුට සහභාගී වෙන්නට බැරිනම් ඒ කෙනාගේ පවුකාරකම ගැන කියන්නට වචන නැති තරම්. එය ඒතරම්ම අපරාධයක්.

අපි පොඩ්ඩක් බලමු රෝග නිවාරණයට මේ පූජාව බලපාන්නේ කෙසේද කියලා. මේ ලෝකයේ ඇති වෛද්‍ය විද්‍යාවන් සියල්ල එක් කරලා ගත්තොත් ඒවා කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

  1. හෝලස්ටික් වෛද්‍ය ක්‍රමය.
  2. ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමය.

මේ දෙකෙන් ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමයට අයත් වන්නේ එකම එක වෛද්‍ය ක්‍රමයක් පමණයි. ඒ බටහිර වෛද්‍ය විද්‍යාව පමණයි. එම වෛද්‍ය විද්‍යාවේ මූලික ලක්ෂණය තමයි ඔවුන් සිදු කරන්නේ රෝග කලමණාකරණය.

දැන් ඔබට මිග්රේන් වගේ තද හිසේ කැක්කුමක් හැදිලා ගියොත් ඔවුන් ඔබට පේන් කිලර් එකක් දෙනවා. ඒ කියන්නේ වේදනාව දුරු කරලා දෙනවා. සමහර විට ස්නායු වල සංවේදී භාවය තමයි මෙහිදී නැති කරන්නේ. ඉතිං ඔබගේ හිසේ රදය නැතිවෙලා යනවා. ඔබගේ ඉල්ලීමට දැන් සාධාරණයක් ඉටුවෙලා. නමුත් ඔබගේ හිසරදය අවසන් වෙන්නේ නැහැ. එය හැදෙන සෑම මොහොතකම මේ බෙහෙත් ගත යුතු වෙනවා. එසේම ටික කාලයක් යන විට බෙහෙත් මාරු කරන්න වෙනවා. නැතිනම් ඩොසේජ් එක වැඩි කරන්න වෙනවා. ඇයි දැන් ඒවා අහන්නේ නැහැ. මේ ලෙසට රෝගය කළමණාකරණයටත් බාදා එනවා. ඊටත් වැඩිය බරපතල කාරණය නම් යම් ඖෂධයක අතුරු ආබාධයක් නැත්නම් එය ඖෂධයක් නොවේ යත තැනට මේ වෛද්‍ය ක්‍රමය පත් වෙලා තියෙනවා. දැන් අර අතුරු ආබාද වෙන වෙනම කලමණාකරනය කරන්න වෙනවා. මේ අකාරයට ජීවිතාන්තය දක්වා බෙහෙත් ගැනීමක් තමයි මේ ක්‍රමය තුල තියෙන්නේ.

නමුත් මෙම ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමය හදිසි අනතුරු, බෝවෙන රෝග වැනි අවස්ථාවන් කළමණා කරනය කරන්නට ඉතාමත් සුදුසුයි. එහෙත් බොනොවන රෝග වලට එම ක්‍රමය අදටත් අසාර්ථක බව කිව යුතුයි. පිලිකා, දියවැඩියා, කොලෙස්ටරෝල්, ආතරයිටීස් වැනි රෝග සිය ගණනක් මේ අතර වනවා. ඒවා සිව කල නොහැකි රෝග ගණයට තමයි බටහිර වෛද්‍ය ක්‍රමය වෙන් කරලා තියෙන්නේ.

හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය මීට වඩා වෙනස්. ලොව ඇති අනෙක් සියලුම වෛද්‍ය ක්‍රම ඒ ගෙඩාඩට ගැනෙනවා. හෙළ වෙදකම, ඇකියුපංචර්, නිල වෙදකම, ආයුර්වේදය, චීන පාරම්පරික වෙදකම වගේ විශාල වෛද්‍යක්‍රම ගණනාවක් මෙම ක්‍රමයට අයිතියි. ඒ සෑම ක්‍රමයකදීම රෝගයක් තුන් ආකාරයකින් සලකා බලනවා.

  1. කය.
  2. මනස.
  3. ආධ්‍යාත්මික කය.

දැන් මේක ටිකක් බරපතල කාරාණයක්. මොකද වෛද්‍ය වරයා මේ තුන් ආකාරය ගැනම දැනගෙන ඕනි වෙදකම කරන්න. මේ නිසාම පසු කාලීනව අනෙක් වෛද්‍ය ක්‍රමත් කය ගැන පමණක් සිතන වෛද්‍ය ක්‍රම වලට පරිවර්ථනය වුනා. නමුත් සමහර වෛද්‍ය වරු තම රෝගීයාගේ මානසික සුවපත් භාවය ගැනද සොයා බැලුවා. තව් සමහරු ඔයාලා බෝධිපූජාවල් එහෙම පවත්වන්න කියලා උපදෙස් දුන්නා. ඒ අර ආධ්‍යාත්මික කයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. මේ ආකාරයට එක් එක් වෛද්‍ය වරු තමන්ට හැකි ආකාරයෙන් හෝලිස්ටික් මූලධර්ම අනුව තම රෝගීයාට ප්‍රතිකාර කරනවා.

නමුත් දැන් මෙම ආකාර තුන වෙලද දැන්වීම් වලට භාවිතා කරනවා ස්පා වල. ස්පා එකක ඇති ආධ්‍යාත්මික ප්‍රතිකර්මය කුමක්ද? එහි ඇති මානසික ප්‍රතිකර්මය කුමක්ද? රාගය මුසු වූ අකුසල කර්මයක් පමණක් මෙහිදී සිදු කරගත හැකියි. කයටනම් යම් සහනයක් ලබා ගත හැකි යැයි සිතනවා. එහෙත් රෝගයක් නිවාරණය කරගන්නට ස්පා එකකින් ඇති අවකාශයක් නැති බව කිවයුතුයි.

හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම අතරින් පැරණිම වෛද්‍ය ක්‍රමය ලෙසට හෙල වෙදකම සැලකිය හැකියි. එය දැනට වසර 17600 ක් දක්වා පැරණි ක්‍රමයක්. එහිදී මූලිකත්වය ලැබෙන්නේ ආධ්‍යාත්මික කයටයි. නැත්නම් කර්මයටයි. ඊලගට මනසටයි. තුන්වනුව තමයි කයට ඉතාමත් සුලු ප්‍රතිකාරයක් කරන්නට වෙන්නේ. නමුත් මේ ක්‍රමවේදය දැන් දැන් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒවා දැන් යට ගිහිල්ලා. රෝගියාද බලාපොරොත්තු වන්නේ ඉතා ඉක්මනින් තම වේදනාව සංසිදුවාගන්න මිස රෝගය සුව කරගන්න නොවේ.

මේ ලගදී අපේ සෙරෙන්ඩිබ් ආයතනයට ආවා වයස 26 ක පමණ කාන්තාවක්. ඇය බයේරෙසොනන්ස් පරීක්ෂණයක් කරගන්නටයි පැමිණියේ. පරීක්ෂණය කරන අතර තුර මටද එතනට යන්නට හැකි වුනා. මම ඒ රිපෝට් එක බලලා ඇයට යම් අනතුරු හැගවීමක් කලා. යම් තත්වයක් ගැන. එහෙත් ඇයට අවශ්‍ය වෙලා තිබුනේ කොණ්ඩය ගැලවීම සහ සෙම අඩු කරගන්නට පමණයි. මම පැවසූ තත්වය ගැන ඇයට එතරම් හැගීමක් තිබුනේ නැහැ. පසුව වෛද්‍ය ලියනගේ මහතාගෙන් ඉතිරි උපදෙස්ලබාගත් අතර එහිදීද පවසා තිබුනේ මගේ කොණ්ඩය යන එකයි සෙමයි තමයිගැටලුව කියලා. මේකට අවාසනාව කියන්නද? කර්මය කියන්න? ඇත්තටම මට හරිම කණගාටු හිතුනා මේ රෝගීයා ගැන. ටිකක් දුරපලාතක සිට පැමීණි කෙනෙක්. ඒත් අප ඇගේ කොණ්ඩය යන එකවත් සෙම ගැටලුවවත් නොව මේ සියල්ලට හේතුවන කාරණයක් ඇති බව පැවසූවත් එය සුවපත් කරගන්නට ඇගේ හිත නැමුනේ නැහැ.

සම්පත් මහත්තයා ගාවටත් එනවා මේ වගේ අය. ඇත්තටම ඒ වගේ අය ගැන හරිම කණගාටුයි. මෙන්න මේ මානසිකත්වය ගොඩ නැගුනේ මේ අඩසිය වස තුලදී බවයි මා සිතන්නේ. මින් පෙර යම් කෙනෙකුට ලෙඩක් හැදුනොත් කේන්දරය අරගෙන තමයි වෙදමහත්තයා ගාවට ගියේ. ඇයි ඒ. මෙයාට යම් අකුසලකර්මයක විපාකයක් ඇවිල්ලද කියලා බලාගන්න. එහෙම දෙයක් නම් වෙද මහත්තයා ප්‍රතිකාරයට පෙර ප්‍රතිකර්මය කරනවා. නමුත් අද එහෙම නැහැ. ප්‍රතිකාරයට තමයි මූලිකත්වය. මේ නිසාම රෝගීන් සුව වන්නට හේතු අඩුයි. ඉතිං වයස 40 වෙනකොටම ලෙඩ වෙන්නට පටන් ගන්නවා.

සම්පත් මහත්තයා සුවසෙත හෙළ ඔසු ආයතනයේදී පලමු ශනි දින සිදු කරන ආශිර්වාද පූජාව පෙර හෙළයන් විසින් සිදුකල මහා බුද්ධ පූජාවක්. මානසික ශක්තීන්ද යොමුකරගෙන සියළු දෙවි දේවතාවන්ගේද ආශිර්වාද මධයයේ සිදු කරන මෙම පූජාව මිලකල නොහැකි සද්කාර්‍ය්‍යක් ලෙස මා දකිනවා. අසරණ රෝගීන්ගේ විපාක කය නිරෝගී කරන්නට නම් කර්මයනිසා ජනිත වුනු කය පිඩාවෙන් ගලවා ගන්නට නම් තමන් විසිම පෙර කල කුසල කර්ම වල බලය තමන් වෙතට ආකර්ෂණය කරගත යුතු වෙනවා. එසේම මේ පූජාව පවත්වන පැය 7 ක පමණ කාලය තුල වැඩෙන කුසල් ගංගාව සුලුපටු නැහැ. මේ කුසල් හේතුවෙන් අකුසල් තුනී වෙනවා. මේ අනුව රෝගීයාගේ කය සුවපත් කරගන්නට අවශ්‍ය කර්මය සකස් වෙනවා. එසේම තමන්ට අනිවාර්‍යෙයන්ම සුව වෙන බව සිතන්නට හැකි මනසක් සකස් වෙනවා. මේඅනුව ඉතාමත් කෙටි කාලයකින් සුවය ලබන්නට රෝගීන්නට හැකි වෙනවා.

මම හිතන්නේ මා පැවසූ කරුණු කිහිපය ඔබලාට තේරුනා කියලයි. ඔබලාට යම් රෝගී තත්වයක් ඇත්නම්. එය කාලාන්තරයක් තිස්සේ පවතිනවා නම් තම ජන්ම පත්‍රය හොද ජොතිර්වේදීයෙකු ලවා පරීක්ෂා කරගන්න. ප්‍රසිද්ධිය නොව අව්‍යාජ පුද්ගලයෙක් ලවා සිදු කරගන්න. විශේෂයෙන් අශ්ඨක වර්ගයට අනුව හදහන කියවා ගන්න. ඔබට යම් හෝඩුවාවල් ටිකක් දැනගත හැකි වේවි. යම් අකුසල විපාක ගෙවන කාලයක් නම් ඒවාට සිදු කල යුතු ප්‍රතිකර්ම ගැන මා ලිපි බොහොමයක් ලියා තියෙනවා. ඒවා කියවා බලා දැනුවත් වී ඒවාද සිදු කරන්න. තමන්ගේ කැපවීමයි අවශ්‍ය. සම්පත් වෙදමහතා ගෙන් බෙහෙත් ගන්න කෙනෙක් නම් අනිවාර්‍යෙයන් සෑම මසකම පලමු ශනි දින පවත්වන ආශිර්වාද පූජාවට සහභාගි වෙන්න.

සම්පත් මහත්තයා මට මේවා ෆේස් බුක් දාන්න එපා කියලා කිහිප වතාවක්ම කිව්වා. මොකද එන පිරිස ඉතාමත් වැඩි නිසා. ඉරිදා දවසේ පමණක් වෙදකම් කරන නිසාත් එදිනටත් 300 කට වැඩි පිරිසකට වෙදකම් කරන්නට සිදුවන නිසාත් තමයි ගැටලුව මතු වී ඇත්තේ. ඒත් එතුමා කරන සේවය හෙලි නොකර බැරි නිසයි මෙසේ ලියන්නේ.

පිනැති ගුණවත් ඇත්තෝ පමණක්ම පැමිණෙත්වා…

තවත් කෙනෙකුට සෙතක් කරන්නට සිත්වී නම් ෂෙයාර් කරන්න.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J. S. P Liyanage

මෙත් සිතිනි

 

318 Replies to “ලෙඩවන කයට ප්‍රතිකාරය පමණක් නොව ප්‍රතිකර්මයද වැදගත්බව.”

  1. I blog often and I truly thank you for your information. This great article has truly peaked my interest. I’m going to take a note of your website and keep checking for new details about once per week. I opted in for your RSS feed as well.

  2. I must thank you for the efforts you have put in writing this blog. I’m hoping to view the same high-grade blog posts by you in the future as well. In truth, your creative writing abilities has encouraged me to get my own, personal site now 😉

  3. Good post. I learn something new and challenging on websites I stumbleupon every day. It will always be helpful to read articles from other authors and use a little something from other sites.

  4. Your style is really unique compared to other folks I have read stuff from. Thanks for posting when you have the opportunity, Guess I’ll just bookmark this site.

  5. I was extremely pleased to find this website. I wanted to thank you for your time for this wonderful read!! I definitely loved every bit of it and I have you book-marked to see new things in your blog.

  6. Oh my goodness! Amazing article dude! Thanks, However I am going through difficulties with your RSS. I don’t understand why I am unable to join it. Is there anybody having the same RSS issues? Anybody who knows the solution can you kindly respond? Thanks!!

  7. Hi there! This blog post couldn’t be written any better! Looking through this article reminds me of my previous roommate! He constantly kept preaching about this. I will send this post to him. Fairly certain he’ll have a great read. Thank you for sharing!

  8. You’ve made some really good points there. I checked on the internet to learn more about the issue and found most people will go along with your views on this website.

  9. You’ve made some good points there. I checked on the internet to find out more about the issue and found most people will go along with your views on this website.

  10. Howdy, There’s no doubt that your web site may be having internet browser compatibility issues. Whenever I look at your web site in Safari, it looks fine however, if opening in Internet Explorer, it’s got some overlapping issues. I just wanted to provide you with a quick heads up! Other than that, fantastic blog!

  11. Good – I should certainly pronounce, impressed with your web site. I had no trouble navigating through all the tabs and related information ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it in the least. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or something, site theme . a tones way for your client to communicate. Excellent task..

  12. This is a good tip particularly to those new to the blogosphere. Short but very accurate info… Thank you for sharing this one. A must read post!

  13. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  14. Spot on with this write-up, I really feel this website needs far more attention. I’ll probably be back again to read through more, thanks for the info!

  15. Sapid Agency is a Search Engine Optimization company in New York City that provides SEO Services. Their proprietary SEO strategies help struggling websites and aspiring business owners to rank their websites higher in multiple search engines like Google , Yahoo and Bing. They provide local and gmb map ranking for businesses in NYC and many other local areas. Find more at https://www.sapidagency.com/ @ 145 E 57TH NEW YORK, NY 10022, USA, +1 971 341 5608 USA

  16. It is perfect time to make a few plans for the longer term and it is time to be happy.
    I have learn this submit and if I may just I desire to
    suggest you few fascinating things or advice. Perhaps
    you could write subsequent articles referring to this article.

    I desire to learn even more things approximately it!

  17. Can I simply say what a relief to discover a person that really understands what they are talking about over the internet. You definitely know how to bring a problem to light and make it important. More people ought to look at this and understand this side of the story. I was surprised that you aren’t more popular given that you surely have the gift.

  18. It truly is practically unattainable to find well-qualified women and men on this theme, then again you come across as like you understand what exactly you’re writing on! Bless You

  19. I think that what you said made a lot of sense. However, consider this,
    what if you added a little information? I ain’t saying your
    information isn’t solid., however suppose you added a headline to maybe grab people’s attention? I mean ලෙඩවන කයට ප්‍රතිකාරය
    පමණක් නොව ප්‍රතිකර්මයද වැදගත්බව.
    – Helarishi.com is a little plain. You should glance at Yahoo’s front page
    and see how they write post titles to grab viewers interested.
    You might try adding a video or a picture or two to get readers excited about what
    you’ve written. In my opinion, it might make your website a little bit more interesting.

  20. Next time I read a blog, Hopefully it does not fail me just as much as this one. I mean, Yes, it was my choice to read, nonetheless I really believed you would have something interesting to say. All I hear is a bunch of whining about something you could fix if you weren’t too busy looking for attention.

  21. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214.

  22. I blog often and I truly appreciate your information. Your article has truly peaked my interest. I’m going to take a note of your site and keep checking for new details about once per week. I opted in for your Feed too.

  23. Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉 I may revisit once again since i have book marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to help other people.

  24. Hi there! This post could not be written any better! Going through this article reminds me of my previous roommate! He constantly kept preaching about this. I’ll send this article to him. Pretty sure he’ll have a good read. Thanks for sharing!

  25. Your style is so unique compared to other folks I’ve read stuff from. Thanks for posting when you have the opportunity, Guess I’ll just book mark this web site.

  26. That is a very good tip especially to those new to the blogosphere. Simple but very precise info… Thank you for sharing this one. A must read article!

  27. I really love your site.. Excellent colors & theme. Did you make this web site yourself? Please reply back as I’m attempting to create my own personal website and want to learn where you got this from or just what the theme is named. Thank you.

  28. Howdy just wanted to give you a quick heads up. The words in your article seem to be running off the screen in Opera. I’m not sure if this is a formatting issue or something to do with browser compatibility but I figured I’d post to let you know. The design and style look great though! Hope you get the problem solved soon. Many thanks|

  29. I simply want to advise you that I am new to blog posting and incredibly loved your information. Likely I am probably to bookmark your blog post . You definitely have wonderful article material. Be Grateful For it for expressing with us your main domain post

  30. Oh my goodness! Awesome article dude! Many thanks, However I am experiencing difficulties with your RSS. I don’t understand why I cannot join it. Is there anyone else having similar RSS problems? Anyone who knows the answer can you kindly respond? Thanks!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *