මාරාන්තික විටමින් බී 12

ලේ වල ශක්තිය අඩ වෙනවාට අපි කියනවා ලේ අඩ වෙනවා නැත්නම් ලෙඩ වෙනවා කියලා. ඒ නිසයි අපි ලෙඩ වුනාම ලේ පරීක්ෂා කරන්නේ. ලේවල ශක්තිය අඩ වුනාම සිදු වන දේ ගැන මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. රතු රුධිරාණු වල ශක්තිය අඩ වීමට ප්‍රධානම හේතුව වන්නේ විටමින් B12 ඌණතාවයයි. දැන් සිදුවන දේවල් ගැන ඔබට සිතාගත හැකිද? කලන්තය, හෘදයවස්තුව වැඩියෙන් ස්ඵන්ධනය වීම, මානසික ආතතිය, ඩිප්‍රෙෂන්, හුස්ම ගැනීම වේගවත් වීම. හිතාගන්නවත් බැරි රෝග ලක්ෂණ ගණනාවකට එක වර ඔබට මුහුණ දෙන්නට වෙනවා. ඔබට මොන තරම් බියක් ඇතිවෙයිද? එක විටමින් වර්ගයකට සිදු කල හැකි හානිය සුලුපටු නැහැ. කරන්නට ඇත්තේ එක දෙයයි. විටමින් B12 ටිකක් අරං බොන එකනේ නේද? නමුත් අපි මේ කතා කරන්නට යන්නේ ඒ විටමින් බී ඇතුලේ ඉන්න මාරයා ගැනයි.

cyanocobalamin කියන්නේ කෘතීම විටමින් B12 වලට කියන නම. ඔබට මේ වචනය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කොට හොයා ගන්න පුලුවන්. ඔබගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වාගෙන යෑමට විටමින් බී 12 අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් ඔබ ෆාමසියෙන් මිළදී ගන්නේ ඇත්තටම විටමින් B12 ද? ඔබ මිලදී ගන්නා බෝතලයේ ලේබලයේ බලන්න cyanocobalamin යන්න සටහන්ව ඇත්ද කියලා. මේ රටවල නම් මේ කෘතීම B12 සප්ලිමන්ට් වල මේ නම සටහන් කල යුතුයි. ලංකාවෙත් ඒ නීතිය ඇතැයි මා සිතනවා. ලෝකයේ කොහේ හිටියත් හොදට හොයලා බලන්න. මෙහි cyano කියලා කොටසක් තියෙනවා ද කියලා. ඒ තමයි සයනයිඩ්. කෘතිමව විටමින් බී 12 නිපදවන්නේ සයනයිඩ් අනුවක් එකට අමුනලා. නැතිනම් ඒ විටමින් එකට හරියට වැඩ කරන්න අපහසුයි. එහෙම කිව්වම තේරෙන නිසයි මේ විදිහට කියන්නේ.

දැන් මේ සයනයිඩ් කොටස ශරීරයට අහිතකරයි. විශ සහිතයි. මේ නිසා අක්මාව මේ සයනටිඩ් කොටසට රුධිරයට එක්වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එය නවත්ව ගන්නවා. දැන් මොකද වෙන්නෙ. මේ විශ කොටස මගින් අක්මාවට හානි කරනවා. එම හානි වූතැනට ඉතාමත් ඉක්මනින් මේදය පැමිණෙනවා. ඒ සිදුවන හාණිය අවම කරන්න. නමුත් මේ හානිය දිගින් දිගටම සිදු වෙනවා නම් මොකද වෙන්නේ. ෆැටි ලිවර් කියන හොදකරන්න බැහැයි කියන අවදානමට ඔබ ලක්වෙනවා. අක්මාවේ විෂ හරණය කරන්න වෙලාවක් තියෙනවා. ඒ තමයි රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා පමණ කාලය. මේ කාලය තුල ඔබ නින්දට යන්නේ නැතිනම් ඔබගේ අක්මාව තුල තවත් වැඩි කාලයක් මේ සයනයිඩ් තියාගෙන ඉන්න වෙනවා. තවත් පැය විසිහතරක්. දැන් සිදුවන හාණිය දෙගුණ තෙගුණ වෙනවා. ඔබ විටමින් බී 12 ගත්තේ නිරෝගී වන්නට නේද? නමුත් සිදුවන්නේ කුමක්ද? ඔබගේ ණුවන මෙහෙයවා සිතා බලන්න. අන්තර්ජාලය ඔස්සේ මේවා ගැන සොයා බලන්න.

දැන් බලන්න ස්වභාවික විටමින් බී 12 වල තියෙන වෙනස. ඒවායේ විටමින් බී 12 තියෙන්නේ methylcobalamin සෙලයි. එහි සයනයිඩ් වෙනුවට ඇත්තේ methyl කාණ්ඩයක්. එය අපගේ ශරිරයට ඉතාමත් හිතකරයි. කිසිම ආබාදයක් ඇතිවෙන්නේ නැහැ. මේ නිසා ස්වභාවික මාධයයකින් විටමින් බී 12 ලබාගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ.

අපි බලමු විටමින් බී 12 තියෙන ආහාර මොනවාද කියලා.

‍මෙම විටමින් වර්ගය වැඩියෙන්ම ඇත්තේ මස් මාංශ වලයි. මේවා වැඩියෙන්ම වැදගත් වෙන්නේ රුධිරය නිශ්පාදනයට නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නේ. නමුත් අපි බලමු වැඩියෙන්ම විටමින් බී 12 තියෙන නිර්මාංශ ආහාර මොනවද කියලා.

  • යෝගට්
  • එළ කිරි
  • සොයා කිරි
  • චිස්
  • යීස්ට්

මාංශ ආහාර – මෙම ආහාර වල වැඩි වශයෙන් විටමින් බී 12 ඇත.

  • පිකුදු
  • මස්කු
  • කුල් මස්
  • මාළු
  • සැමන්
  • කෙලවල්ලන් මාළු
  • බිත්තර විටමින් බී 12 අපගේ ශරීරයේ මාංශ පේෂි වල තැන්පත් කල හැකිය.

දැන් බලන්න ඕනි ඇයි මේ සප්ලිමන්ට් නිපදවන අයට සයනයිඩ් වෙනුවට මීතයිල් කාණ්ඩයක් යොදාගන්නට බැරි කියලා. එහෙම කලා නම් මේ ගැටලුව එන්නේ නැහැනේ. හේතුව ඉතාමත් පැහැදිලියි. ඒ තමයි සයනයිඩ් මෙතෛල් වලට වඩා මිල සියගුණයකට වඩා අඩු වීම. වැඩියෙන් ලාබ ලබන්නට නම් අඩු වියදමකින් වැඩේ කරන්න ඕනි. ඒ විතරක් නෙවෙයි පස්සේ ෆැටි ලිවර් වලටත් බෙහෙතක් හදන්න පුලුවන් නේ. ඉතිං ඉතාමත් ලාබදායක ව්‍යාපාරයක්. ඉතිරිටික ඔබම සිතා බලන්න.

‍මේ නිසා තමයි ස්වභාවික සප්ලිමන්ට් තරමක් මිලෙන් වැඩි. නමුත් අපි ඉහත දැක්වූ ආහාර නිසි ලෙස ලබා ගන්නවා නම් ඔබට විටමින් බී 12 හිගයක් එන්නට විදිහක් නැහැ. නමුත් දැන් දැන් ඇති නිර්මාංශ ප්‍රවන තාවයත් සමග මෙම තත්වය ඉතාමත් දරුණු වී ඇත.

නිදිවරණ. කෘතිම සප්ලලිමන්ට් භාවිතා කරන, වේදනා නාශක භාවිතා කරන අය තමන්ගේ අක්මාවේ තත්වය සොය බැලුවට කමක් නැහැ. ඒ වගේම නිර්මාංශ අයට අසාමාන්‍ය මහන්සියක්, කලාන්ත ගතියක්, අමතක වීම, ඩිප්‍රෙෂන් වගේ එනවා නම් විටමින් බී 12 ඇති ස්වභාවික සප්ලිමන්ට් එකක් වෙත යොමු වුනාට කමක් නැහැ.

‍මේ පෝස්ට් එක ඔබ දන්නා සියලු දෙනා අතටම පත් කරන්න. ඔබ ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගත්තා යැයි සතුටු විය හැකි වේවි. ෂෙයා කර විදේශ වල සිටින අයට විශේෂයෙන් මේ තත්වය පැහැදිලි කරලා දෙන්න. තම ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සිවී ලංකාවට වැඩිම විදේශ විනිමය ලබා දෙන මේ අය අවසානයේ ලංකාවට එන්නේ රෝගීන් ලෙසයි. එය ඔබ අපි සැවොම දන්නා සත්‍යයි. එයින් ඔවුන්ව මුදවාගන්නට ඔබටත් හැකියි. ෂෙයාර් කරන්න තමන් ට හැකි සෑම තැනකටම.

‍පෝෂණ වේදී
නයන තේනුවර. ~

‍ෂෙයාර් කලා නම් තවත් කෙනෙක් දැනුවත් වේවි.
+6583956095 වට්ස් ඇප් ඔස්සේ මා හා සම්බන්ධ විය හැකිය. ඔබගේ ගැටලු කෙටි පණිවිඩයක් මගින් දන්වන්න. නැත්නම් අපගේ telegram app එක ඔස්සේ දැනුවත් වන්න. පහත ලින්ක් එක මගින් එම ගෘප් එක සමග සම්බන්ධ විය හැකිය. එම ගෘප් එකේ මෙවැන් ගැටලු රාශියකට අප පිලිතුරු සපයා ඇත.

https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29
0112735621
Dr. J. S. P Liyanage
මෙත් සිතිනි.

 

370 Replies to “මාරාන්තික විටමින් බී 12”

  1. Hi there! I know this is kind of off topic but I was wondering if you knew
    where I could find a captcha plugin for my comment form?
    I’m using the same blog platform as yours and I’m
    having problems finding one? Thanks a lot!

  2. I’ve been surfing online more than 2 hours today, yet I never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my opinion, if all web owners and bloggers made good content as you did, the net will be much more
    useful than ever before.

  3. Hi, I think your website might be having browser compatibility issues.
    When I look at your blog site in Opera, it looks
    fine but when opening in Internet Explorer, it has some
    overlapping. I just wanted to give you a quick heads up!
    Other then that, wonderful blog!

  4. Hey! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in exchanging links or maybe
    guest writing a blog article or vice-versa? My blog covers a lot
    of the same topics as yours and I believe we could greatly benefit from each
    other. If you happen to be interested feel free to shoot me an email.

    I look forward to hearing from you! Terrific blog
    by the way! adreamoftrains web hosting service

  5. With havin so much content do you ever run into any problems of plagorism or
    copyright violation? My site has a lot of unique content I’ve either authored myself
    or outsourced but it seems a lot of it is popping it up all over the internet without
    my authorization. Do you know any techniques to help stop content from being ripped off?
    I’d definitely appreciate it.

  6. I was just seeking this information for a while. After 6 hours of continuous Googleing, at last I
    got it in your web site. I wonder what is the lack of Google strategy that don’t rank
    this kind of informative web sites in top of the list. Normally the top sites are full of
    garbage.

    Also visit my blog – soft (s.qurdo.com)

  7. hello there and thank you for your info – I have definitely picked up something new from right here.
    I did however expertise several technical points using this website, since I experienced to reload the website lots of times previous to I could get it to load properly.
    I had been wondering if your web host is OK?
    Not that I am complaining, but slow loading instances times will sometimes affect
    your placement in google and could damage your high quality score if ads and marketing with Adwords.

    Anyway I’m adding this RSS to my e-mail and can look out for much more of
    your respective intriguing content. Make sure you update this again very soon.

  8. Great article! This is the type of information that are supposed to be shared around the net.
    Disgrace on the seek engines for not positioning this post higher!
    Come on over and discuss with my website . Thanks =)

    my homepage :: window (Carey)

  9. We absolutely love your blog and find most of your post’s to be just what I’m looking for.
    Do you offer guest writers to write content for you personally?
    I wouldn’t mind creating a post or elaborating on many
    of the subjects you write with regards to here. Again, awesome website!

  10. An impressive share! I have just forwarded this onto a colleague who has been conducting a little homework on this. And he actually ordered me dinner due to the fact that I discovered it for him… lol. So allow me to reword this…. Thank YOU for the meal!! But yeah, thanks for spending time to talk about this topic here on your internet site.

  11. Terrific work! That is the type of info that are meant to be shared across the
    web. Disgrace on the seek engines for not positioning this submit
    upper! Come on over and talk over with my web site . Thank you =)

    Also visit my blog post … window (1borsa.com)

  12. Currently it appears like Movable Type is the best blogging platform available right now.

    (from what I’ve read) Is that what you are using on your blog?

    Here is my web site – window (Tania)

  13. Hello my family member! I want to say that this post is amazing, nice written and include approximately all significant infos. I would like to look extra posts like this.

  14. I like what you guys are up too. Such intelligent work and reporting!

    Carry on the superb works guys I’ve incorporated you guys to my
    blogroll. I think it’ll improve the value of my site :).

    Feel free to visit my web page: key (Sam)

  15. I love what you guys are up too. This type of clever work and coverage!
    Keep up the terrific works guys I’ve you guys to our blogroll.

    My blog post; download (Barbra)

  16. I’m really impressed together with your writing skills and also with the structure for your blog.
    Is this a paid topic or did you customize it yourself? Either way keep up the excellent
    quality writing, it is uncommon to see a nice weblog like
    this one these days..

  17. Do you have a spam problem on this website; I also am a blogger, and
    I was curious about your situation; many of us have created some nice practices and we are looking to trade solutions with other folks, please shoot me an email if
    interested.

  18. May I simply just say what a relief to find someone who really knows what they are talking about over the internet.
    You certainly know how to bring an issue to light and make it important.
    More people need to check this out and understand this side of the story.
    It’s surprising you’re not more popular because you surely possess the gift.

  19. I beloved as much as you’ll receive carried out right
    here. The cartoon is attractive, your authored material stylish.
    nonetheless, you command get got an impatience over that you want be turning in the following.
    sick without a doubt come further before again as exactly the same nearly a lot frequently
    within case you shield this increase.

    Here is my web page – exam (Jonah)

  20. Thanks for your personal marvelous posting! I certainly enjoyed reading it, you can be a great author. I will make sure to bookmark your blog and will often come back at some point. I want to encourage you to continue your great work, have a nice holiday weekend!|

  21. I loved as much as you’ll receive carried out right here.
    The sketch is tasteful, your authored material stylish.
    nonetheless, you command get got an shakiness over that you wish be delivering the
    following. unwell unquestionably come more formerly again as exactly the
    same nearly very often inside case you shield this increase.

  22. Keep up the wonderful work, I read few posts on this web site and I believe that your site is real interesting
    and contains bands of superb information.

    My web site – wiring, Aiden,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *