විටමින් බී 12 ස්වභාවික මාද්‍යයකින් ගන්නේ කෙසේද?

බො‍‍හෝ දෙනෙක් විටමින් බී 12 ගැන ප්‍රශ්න අහලා තිබුනා. සමහර අය පුද්ගලිකව වට්ස් ඇප් මාර්ගයෙන් අසා තිබුනා. කොහොමද විටමින් බී 12 ස්වභාවික මාද්‍යයකින් ගන්නේ කියලා. සාමාන්‍යයෙන් අප ඉහත දක්වා ඇති ආහාර වල මෙම විටමින් තියෙනවා. ඒත් මදිනම් තමයි අපි සප්ලිමන්ට් එකකට යන්න ඕනි. සප්ලිමන්ට් එක ස්වභාවික නැත්නම් අපේ ප්‍රයත්නය හරියන්නේ නැහැ.

මාගේ අත්දැකීම් වලට අනුව මා විසින් රොගීන්ට අනුමත කරන සප්ලිමන්ට් වර්ග කිහිපයක් තියෙනවා. ඒ සියල්ල ස්වභාවික සහ ඕගනික් සප්ලින්ට්.

1. VITAE GENE PPARS

Vitaegene PPARs

‍මෙම සප්ලිමන්ට් එක ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් අල්ගී වර්ගය මූලික කරගෙන තවත් එක්ස්ට්‍රෑක්ට්ස් 10 එකතුවකින් සිංගප්පූරුවේ නිපදවන සප්ලිමන්ට් එකක්. එහි විටමින් බී 12 අපට දිනකට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. එය ස්වභාවික නිසා කිසිදු අතරු ආබාදයක් ඇතිවෙන්නේ නැහැ. මෙය ලංකාවේ මිලදී ගත හැකි සප්ලිමන්ට් එකකි. අන්තර්ජාලය ඔස්සේද ඇනවුම් කල හැකිය. විටායිජීන් ග්රෑම් එකක් දිනකට භාවිතා කරන අයෙකුට විටමින් බී 12 අඩු වන්නට හේතුවක් නැහැ. එසේම එම ග්රෑම් එක තුල එළවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් තහවුරු කර ඇත.

විශේෂයෙන් මෙය VEGAN කෙනෙකුට වුවත් ගත හැකි සප්ලිමන්ට් එකකි. නිර්මාංශ අයට විටමින් බී ඌණතාව මග හරවා ගැනීමට සුදුසුම ක්‍රමයකි.

 

2. BEYOND TANGY TANGERINE.

beyond-tangy-tangerine

මෙය ඇමෙරිකාවේ නිශ්පාදනයක් වන අතර ඊටද කිසිදු කෘති මෙම සංයෝගයක් එක් කොට නැහැ. එහිද දිනකට අවශ්‍ය ප්‍රමාණය මෙන් 16 ගුණයක් පමණ විටමින් බී 12 ස්වභාවික මාද්‍යයෙන් අඩංගු වෙනවා. මෙය ලංකාවේ මිලදී ගත නොහැකි අතරමාණයක් අඩංගු වෙනවා. එය ස්වභාවික නිසා කිසිදු අතරු ආබාදයක් ඇතිවෙන්නේ නැහැ.

 

93 Replies to “විටමින් බී 12 ස්වභාවික මාද්‍යයකින් ගන්නේ කෙසේද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *