මවිටමින් B7, H, බයොටින් Biotine ඌතාවය අපට බලපාන අයුරු.

විටමින් සහ මිනරල් ලිපි මාලාවේ දෙවැන්න ලෙස බයෝටින් ගැන කතා කරන්නයි හදන්නේ. බයෝටීන් විටමින් B7, H ලෙසත් හදුන්වනවා. මේ සියල්ලම එකයි.

මෙම විටමින් වර්ගය අඩු වුනාම තමයි කොණ්ඩය යන්න ගන්නේ. නියපොතු කැඩෙන්න ගන්නේ සමහර අයගේ නියපොත්ත මුල සම නියපොත්තට යාවෙලා තියෙන්නේ නැහැ. එතන ඇතුලට කාණුවක් වගේ තියෙනවා. ඒ වගේම නියපොත්ත අවට සම කැඩිලා යනවා. මේ වගේ රෝග ලක්ෂණ තමයි බයොටින් ඌණතා ඇති අයට තියෙන්නේ. එපමණක් නොව සම රැලි වැටීම, ශරීරයේ ශක්තිය අඩුවීම වැනි ලක්ෂණද දැකිය හැකියි.
බයෝටින් වලින් තමයි ඇමයිනෝ අම්ල වලින් හදන කොලැජන් ශක්තිමත්ව තබා ගන්නේ. ඉතිං බයොටීන් අඩු වුනාම මුලින්ම සිරුරට අනවශ්‍යයි කියලා මොළය මගින් තිරණය කරන තැන් වලට බයෝටින් සැපයුම අඩු කරනවා. ඉතිං නියපොතු සහ කොණ්ඩයට තමයි මේකට මුලින්ම මුහුන දෙන්නට වෙන්නේ. කරුමේ කියන්නේ බොහෝ දෙනෙක් ඉතාමත් ආශාවෙන් ආරක්ෂා කරන දේවල් තමයි වැදගත් කම අඩු කොටස් ලෙසට ගන්නේ. කරන්න දෙයක් නැහැ. තවමත් මොළයේ මේ විශ්මිත සංඥා ක්‍රමවේදය කිසිම විද්‍යාඥයෙක් සොයා ගෙන නැහැ. සොයා ගන්න එකකුත් නැහැ.

දැන් බලමු බයොටින් ගන්නේ කොහොමද කියලා. බයොටීන් තියෙන ආහාර තිබෙනවා. වැඩේ වෙලා තියෙන්නේ ඒවා තියෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක් වීමයි. සාමාන්‍යෙයන් බයෝටින් මයික්රෝග්රෑම් 50 ක් පමණ දවසකට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ලබා ගන්න එක ලේසි නැහැ.

නමුත් වාසනාවකට වගේ බයෝටීන් නිපදවිය හැකි යාන්ත්‍රනයක් අප සතු වෙනවා. ඒ තමයි අපගේ අන්ත්‍රවල සිටින බැක්ටිරියාවර්ග. අපගේ ශරීරයට හිතකර බැක්ටීරියා වලට පුලුවන් මේ විටමිනය නිපදවන්න. මොනතරම් වටිනවාද නේද? ඒත් ඒ නොමිලේ ස්ටෝස් එක දැන් බොහෝ දෙනෙක් වහලා දාලා. මොකද ඇන්ටිබයෝටික්, පේන් කිලර්ස. ඇල්කොහොල්, කෘමිනාශක, වල්නාශක වලින් අන්ත්‍ර හොදටම හෝදලා තියෙන්නේ. ඉතිං අර හිතකර බැක්ටීරියාවන්ට දැන් ඉන්න හිටින්නට තැනක් නැහැ. ඇහැට පේන තැනක හිටියනම් මේ ටික වෙන්නේ නැහැ නේද? දැන් මොනවා කරන්නද? ප්‍රෝ බයෝටික් එකක් වත් සොයා ගන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මීකිරි සහ යෝගට් මේ සදහා හොද මාර්ගයක්. නමුත් දැන් මීකිරිවලටත් මොනවද විසක් එක් කරනවා කියලා ආරංචියි. වැටන් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව කිව්වලු. දැන් ආහාර වලින් තමයි බයෝටින් හොයා ගන්න වෙන්නේ.

බයොටීන් සහිත ආහාර යීස්ට්, ඇල්ගී, බිත්තර කහ මදය, ඇට වර්ග, සැමන් මාළු, චීස්, අලිපේර, බතල, මේ ආහාර වලින් දෙකක් වත් දවසකට ආහාරයටග ගන්නවා නම් මෙම ඌණතාවයෙන් වැලකෙන්නට හැකිවෙයි.

නමුත් ඔබ පාන් පිටිවලින් නිපදවන කෑම ජාති ආහාරයට ගන්නවා නම් ඔබගේ අන්ත්‍ර වල අංකුලිකා ටික නම් බොහෝ දුරට කැඩිලා ගිහින් ඇති. ඒ නිසා අවශෝෂණය අවම තත්වයක පවතිනවා. දැන් මේ තත්වයට මුහුන දෙන ආකාරය ඔබම මනසින් විමසා බලන්න. යම් පිලිතුරක් ලැබුනොත් කමෙන්ට් එකකින් අනෙක් අයටත් දැනගන්නට ලියන්න.

බයෝටීන් කෘතිමව නිපදවන අතර එම විටමින් කිලෝ එකක් ඩොලර් 10 ක් පමණ වෙනවා. ස්වභාවික බයොටීන් කිලෝ එකක් ඩොලර් 800 ක් විතර වෙනවා. දැන් ඔබම සිතා බලන්න බි විටමින් පෙත්තක් අඩු ගානකට දෙන්නේ කොහොමද කියලා. අඩු මිලට වැඩි වෙලදාමක් කරලා ඔවුන් අධික ලාබයක් ලබනවා. අන්තිමට සිරුරට අවශෝෂණය කරගන්නට ඉතාමත් අපහසු කෘතිම බී සප්ලිමන්ට් එකක් ඔබ ගිල දානවා. ඔබ ස්වභාවික විටමින් බී සහිත සප්ලිමන්ට් එකක් ගන්නවා නම් එය 100%ක් ස්වභාවික බව තහවුරු කරගෙනම ගන්න. නැතිනම් එය මුදල් අපතේ යාමක් පමණයි.

කියවා තවත් කෙනෙකුට දැනගන්නට හැකිවන ආකාරයට ෂෙයාර් කරන්න.
‍මෙත් සිතිනි.

පෝෂණ ‍‍වේදී
නයන තේනුවර

+6583956095 (Whatsapp)
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana

‍සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
ගල්කිස්ස

0112735621
0777316629

 

352 Replies to “මවිටමින් B7, H, බයොටින් Biotine ඌතාවය අපට බලපාන අයුරු.”

  1. Знаете ли вы?
    Советский разведчик-нелегал создал в Европе разведгруппу, успешно проработавшую всю войну.
    Двое капитанов первого кругосветного плавания были казнены, следующего высадили на необитаемый остров.
    Роден назвал свои «Врата ада» напрямую, а его соотечественник только намекнул.
    Сооснователь и глава Социал-демократической партии Великобритании стал бароном.
    Водитель ледового комбайна стал звездой единственного матча НХЛ, в котором принял участие.

    http://arbeca.net/

  2. Hello, There’s no doubt that your blog could possibly be having web browser compatibility issues. When I take a look at your web site in Safari, it looks fine but when opening in IE, it’s got some overlapping issues. I simply wanted to provide you with a quick heads up! Besides that, wonderful site!|

  3. Wow that was unusual. I just wrote an extremely long comment but after I clicked submit my comment didn’t show up. Grrrr… well I’m not writing all that over again. Anyhow, just wanted to say wonderful blog!|

  4. I think that is among the most vital information for me. And i am satisfied studying your article. However should observation on few common things, The web site style is ideal, the articles is in reality great : D. Just right task, cheers|

  5. I do accept as true with all of the ideas you have presented in your post. They’re very convincing and can definitely work. Nonetheless, the posts are too brief for beginners. Could you please lengthen them a bit from subsequent time? Thank you for the post.|

  6. Hello, I think your blog might be having browser compatibility issues. When I look at your blog site in Safari, it looks fine but when opening in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick heads up! Other then that, amazing blog!|

  7. Hello, i think that i saw you visited my weblog thus i came to “return the favor”.I am attempting to find things to enhance my site!I suppose its ok to use a few of your ideas!!|

  8. I just like the helpful information you provide in your articles. I’ll bookmark your weblog and check again here frequently. I am somewhat sure I’ll be informed lots of new stuff right right here! Good luck for the next!|

  9. Hey there I am so delighted I found your weblog, I really found you by accident, while I was browsing on Bing for something else, Anyways I am here now and would just like to say kudos for a remarkable post and a all round thrilling blog (I also love the theme/design), I don’t have time to go through it all at the minute but I have book-marked it and also added your RSS feeds, so when I have time I will be back to read more, Please do keep up the superb work.|

  10. Hmm is anyone else experiencing problems with the pictures on this blog loading? I’m trying to figure out if its a problem on my end or if it’s the blog. Any feedback would be greatly appreciated.|

  11. I’m really loving the theme/design of your website. Do you ever run into any web browser compatibility problems? A handful of my blog readers have complained about my website not operating correctly in Explorer but looks great in Firefox. Do you have any advice to help fix this issue?|

  12. Undeniably believe that which you stated. Your favorite justification seemed to be on the internet the simplest thing to be aware of. I say to you, I certainly get annoyed while people consider worries that they just do not know about. You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side effect , people could take a signal. Will probably be back to get more. Thanks|

  13. It’s in reality a great and useful piece of information. I am glad that you simply shared this helpful info with us. Please stay us informed like this. Thank you for sharing.|

  14. Heya this is kind of of off topic but I was wanting to know if blogs use WYSIWYG editors or if you have to manually code with HTML. I’m starting a blog soon but have no coding knowledge so I wanted to get advice from someone with experience. Any help would be greatly appreciated!|

Leave a Reply

Your email address will not be published. Required fields are marked *