ගැස්ට්‍රයිටීස් හැදෙන්න හේතුව කුමක්ද?

ගැස්ට්‍රයිටීස් හැදෙන්න හේතුව කුමක්ද යන පැනයට මා විසින් දුන් පිලිතුර පහතින් දක්වන්නේ මෙය බොහෝ පිරිසකට තම රෝගය ගැන දැනගැනීමට ඉවහල් වේ යන අදහසින් මිස කිසිවෙකුගේ අභිමාණය බිද හෙලීමට නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබගේ මතයට මා අභියෝග නොකරමි. මාගේ මතය පමණක් මෙහි සටහන් කරමි. මෙම ලිපියේ ඇති විද්‍යාත්මක පසුබිම ගැන පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතුය.

ගැස්ට්‍රයිටීස් කියන්නෙත් තවත් එක් ව්‍යාජ රෝගයක් ලෙසට පෙනෙන පෝෂණ ඌණතාවයක් බවට අපි ටකෙන් ටික අවබෝධ කර ගන්නට බලමු. මා මෙහිදී කියන කරුණු කාරණා ඔබගේ නුවණින් විමසා බලා හරි යැයි සිතේනම් පමණක පිළිගෙන වැරදි යැයි සිතේනම් ඉවත ලන සෙලට ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මා මෙහිදී හෙළ ඔසුවක් මේ සදහා යෝජනා කරන අතර ලිපිය අවසානයේ ඒ ගැන දැක්වේ.

ගැස්ට්‍රයිටීස් සහ හාර්ට් බර්න් යනු දැන් ඉතාමත් බහුල රෝගී තත්වයන් දෙකකි. ගැස්ට්‍රයිටීස් යන වචනය ඇසූ පමණින්ම අපි හිතන්නේ මෙය ගෑස් හා බැදුනු රෝගයක් ලෙසයි. ඇත්තටම ඉතින් ගෑස් පිටවෙන ගතියකුත් ගැස්එකක් හිරවෙන ගතියෙකුත් එනවනේ. ඒ නිසා එහෙම හිතුනත් වරදකුත් නෑ. නමුත් මේ නම හැදිලා තියෙන්නේ ඒ නිසා නෙවෙයි. අපගේ ආමාශයේ ඇතිවන හෝමොනයක වැඩිවීමක් නිසා. ඒ හෝමෝනයේ නම තමයි ගැස්ට්‍රීන් කියන්නේ. ගැස්ට්‍රීන් වැඩි විම තමයි ගැස්ට්‍රයිටීස් වලට හේතුව. ගැස්ට්‍රීන් වැඩි වීමටත් හේතුවක් තියෙනවා. අපි දැනගත යුතු වන්නේ ඒ හේතුවයි.

ආමාශය යනු අති ආම්ලික තරලයක් ඇති තැනකි. ආමාශය තුල ආම්ලික තාවය කෙසේද කියනවා නම් ආමාශයික යුශයෙන් ස්වල්පයක් අරන් කෙනෙකුගේ අතට දැම්මොත් අතේ ඇට දක්වා ඇති මස්ටික දියවීයනු ඇත. මස් කැබැල්ලක් කෑ විට කෙලින්ම යන්නේ ආමාශයටයි. ආමාශයේ පැය දෙකක් පමණ තිබෙන මේ මස් කෑල්ල එම කාලය තුල දියරයක් බවට පත් වී ඇමයිනෝ අම්ල තත්වයටම කඩා දමයි. ආමාශයේ ආම්ලික තාවය මෙයින් දැනගන්න.

මෙතරම් ආම්ලික මාද්‍යයක් ආමාශය තුල තිබෙන්නේ කෙසේද? ඔබට සිතෙන්නේ නැද්ද? ආමාශය සෑදී ඇත්තේ මස් වලින් නේද? එසේ නම් මෙයට පිලිතුර කුමක්ද? ආමාශයේ බිත්තිය ඇතුල් පැත්තේ මාංශ කොටසට කලින් ඇත්තේ ශ්ලේෂ්මල පටලයකි. මෙය ඝණතට්ටුවක් ලෙසපවතී. මෙම ශ්ලේෂ්මල පටලය අම්ලයකින් දිය කල නොහැකිය. එසේ නොවුවා නම් ඇති වන විනාශය ඔබට සිතා ගත හැකි යැයි මා සිතනවා.

දැන් අපි ගැස්ට්‍රයිටීස් කියන රෝග තත්වය නිර්මාණය වෙන හැටි ගැන කතා කරමු. ඊට පෙර තව එකක් දැනගන්නට ඕනි. ඒ තමයි ආමාශය තුල ඇති හෝමෝන, එන්සයිම සහ ඇසිඩ් ගැන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන.

1. ගැස්ට්‍රීන්.

ගැස්ට්‍රීන් යනු හෝමෝනයකි. මෙය ආමාශ බිත්තියේ අභ්‍යන්තරයෙන් ආමාශයට ශ්‍රාවය කරන හෝමොනයකි. අප මුඛයෙන් ආහාර ගන්නා විටම මෙම හෝමෝනය නිපදවීම පිනිස අදාල ග්‍රන්ථි උත්තේජනය වේ. මුඛයෙන් ගිලින ආහාර ආමාශයට යනවාත් සමග අදාල ග්‍රන්ථි වලින් ගැස්ට්‍රීන් හෝමෝනය ශ්‍රාවය වේ. ගැස්ට්‍රීන් වලින් කෙරෙන කාර්‍යය වන්නේ ආමාශ බිත්තියේ ඇති ආමාශයික යුශ නිපදවීම සදහා අවශ්‍ය වන අම්ල නිපදවන සෛල සහ අදාල ජීරණ කටයුතු සදහාඅවශ්‍ය එන්සයිම නිපදවන සෛල උත්තේජනය කිරීමයි. මෙම උත්තේජනය මගින් අප විසින් ගන්නා අහාර ජීරණයට අවශ්‍ය මාද්‍ය ආමාශය තුල ඇතිකිරීමට අවශ්‍ය අම්ල සහ එන්සයිම නිපදවනු ලබයි. අදාල එන්සයිම අම්ල සමග එක්වී මස් කෑල්ලක් වුවද පැය එකහමාරක් දෙකක් ඇතුලත දියරයක් වනතුරු ජීරණ්‍ය කරයි.

2. හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය, HCl

HCl යනු සාන්ද්‍ර අවස්ථාවේදී ඉතාමත් ක්‍රියාකාරී අම්ලයකි. එසේ නැතිනම් ඉතින් මස් කෑල්ලක් දිය කරනනේ කොහොමද නේද? ආමාශයේදී මෙම අම්ලයේ පී එච් අය 1.5 සිට 2.0 දක්වා වේ. එය ඒ තරමටම සාන්ද්‍ර වී ඇත්තේ ඇයිදැයි ඔබ දැනටමත් දන්නා කාරණයකි. මෙම අම්ලයට මාංශ පේෂි ජීර්ණයය කල නොහැකි වීමට තරම් ඝණ ශ්ලේෂ්ම තට්ටුවක් ඇත්නම් ඔබ නිරෝගී ආමාශයකට උරුම කම් කියන කෙනෙක් විය යුතුය.

3. පෙප්ස්නෝජන් එන්සයිමය.

පෙපේසි කියලා බීමකුත් තියනවා නේද? ඒකනම් මේකට සම්බන්ධ නෑ. එයාලා ඒ නම පාවිච්චි කරලා අපගේ ජීර්ණය අඩු කරන එකයි කරන්නේ. ඒ ගැන අපි මෙම ලිපිය අවසානයේ කතා කරමු.

පෙප්සිනෝජන් කියන්නේ ප්‍රෝටියේස් ඒන්සයිමයක් මෙම එන්සයිමය අක්‍රිය මට්ටමෙයි පවතින්නේ. මෙම එන්සයිමය HCl සමග එකතු වී සක්‍රීය පෙප්සීන් නම් ආමාශයික යුශය සාදයි.

පහත ඇති රෑප සටහන බලන්න. HCl පමණක් ඇති විට මාංශ කැබැල්ලක් ජීරණය කිරීමට වැඩි කාලයක් ගත වන අතර පෙප්සිනෝජන් වලට HCl ඒක කිරීමෙන් පසු අදාල ජීර්ණ ක්‍රියාවලින ශීඝ්‍රයෙන් සිදුවන බව ඔබට දැකගත හැකිය. මීටම අදාල වීඩියෝවක්ද මා පහත දක්වා ඇත.එයද නරඹන්න.

ආහාර ගත් පසු ආමාශයට යන විටම ගැස්ට්‍රීන් නිකුත් කර ආමාශයික යුෂ ආමාශ කුහරයට පැමිණීම සාමාන්‍ය ක්‍රියාවලියයි. ආමාශයේ බිත්ති වල ඇති ග්‍රන්ථි වලට පේපිසිනෝජන් නිපදවන්නට බැරි වුවහොත් කුමක් වෙයිද? HCl නිපදවන්නට නොහැකි වුවහොත් කුමක් වෙයිද? අප කතා කරන මාතෘකාවට හේතුව ඇත්තේ මෙතනයි. මේ නිසා මෙම කාරණය හොදින් විමසා බලන්න.

ගැස්ට්‍රීන් හෝමෝනය පෙප්සිනෝජන් සහ HCl ආමාශයට එන ආහාර ජීරණය කරන්නට අවශ්‍ය පමණට ගලා එන තෙක් ශ්‍රාවය වේ. අප විසින් අදාල අම්ලය සහ එන්සයිමය නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් අපගේ ආහාර වලට එක්කරගෙන නැතිනම් සිදුවන්නේ කුමක්ද? අර කොටස් දෙක නිපදවන්නට නොහැකි වුවත් ගැස්ට්‍රීන් නිපදවිම නොනවතී. මෙම හෝමෝනයට ග්‍රන්ථි උත්තේජනය කිරීමේ ශක්තියක් ඇති සේම මෙම හෝමෝනය වැඩි වීම තුල ආමාශයේ උඩ කොටසේ ඇති ගළනාලයට සම්බන්ධ වන තැත ඇති කපාටය ඇරෙන්නට අවශය වන පීඩණයක් ඇති කරයි. මෙම පීඩණය නිසා කපාටය ඇරුනොත් සිදුවන්නේ විශාල හානියකි. ආමාශයේ බිත්තියේ ශ්ලේෂ්මල වලින් සෑදී ඇති නිසා අමාශයික යුශයට ජිරණය කල නොහැකි වුවද ගළනාලය තුල ශ්ලේෂ්මල පටලයක් නොමැත. යම් හෙයකින් මේ කපාටය ඇරුණොතින් සිදු වන්නේ කුමක්ද? සාන්ද්‍රනය අඩු වුවද එය ප්‍රෝටීන ජීර්ණයකල හැකි ද්‍රාවණයක් අඩංගුයි නේද? මෙම අාම්ලික ද්‍රාවනය නිසා ගළනාල බිත්තිය තුවල වන්නට හැකි නිසා අමාශයේ ඉහල කපාටය වසා සිටීමට අපගේ සිරුර වෑයම් කරයි. ඒත් ගැස්ට්‍රීන් එම කපාටය ඇරීමට උත්සහ කරයි. කෙසේ හෝ මෙම සටන නිසා අදාල කපාටය ඇති ස්ථානයේ විශාල වේදනාවක් හටගනී. පපුව මැද පහලට වන්නට හිරවෙන ගතියේ වේදනාවක් එන්නේ මෙන්න මේ වෙලාවටයි. යම් යෙහකින් අර අම්ල සහිත ද්‍රාවනය උඩට ආවොත් ගළනාල බිත්තිය තුවාල වේ. මෙසේ ඇතිවන තුවාල නිසා හටගන්නා වේදනාවට හාර්ට් බර්න් කියා හදුන්වයි. මෙය සමහර වෛද්‍ය ක්‍රම වලට අනුව නම් හදුනා නොගත් රෝගයක් සේම සුව කල නොහැකි තත්වයකි. අපි මෙයට හේතුව දැනගෙන ආහාර මාර්ගයෙන් සුව කරගන්නා අයුරු සොයා බලමු.

ආමාශයේ ඇති ශ්ලේෂ්මල පටලය සෑදීම සදහා අප විසින් දෛනිකව නිසි පෝෂණයක් ශරීරයට ලබා දිය යුතුය. එසේ නොවුන හොත් ආමාශයික යුශ ආමාශ බිත්තියේ ගෑවෙන්නට හැකිය. මේ නිසා ආමාශ බිත්තියතුවාල විය හැකිය. මෙය දරුණු තත්වයකි.

ආමාශයේ තුවාල කියලා හදුන්වන්නේ මෙම තත්වයයි. හේතුව පෝෂණ ඌණතාවයකි. අදාල ශ්ලේෂ්මල පටලය තිබුනා නම් මෙය සිදු නොවේ.

HCl යන අම්ලය සාදන්නට මූල ද්‍රව්‍ය දෙකක් අවශ්‍යය. හයිඩ්‍රජන් සහ ක්ලොරයිඩ් වේ. හඩිඩ්‍රජන් අපගේ සිරුරට ලැබෙන්නේ ජලය මගින්. ක්ලෝරයිඩ් ලැබෙන්නේ ලුණු වලින්. ( NaCl ) ජලය මදි වන්නේ ඉතාමත් කලාතුරකින්. නමුත් ක්ලෝරීන් නම් දැන් දැන් අවශය නැති ගානට තමයි කතාව යන්නේ. මේ ගැන ඔබ දෙපාරක් සිතා බලන්න. කෑමට ලුනු දාන්න හොදනෑ. අඩුවෙන් ලුනු කන්න. ලුනු වැඩි වීම නිසා ප්‍රෙෂර් හැදෙනවාලුනේ නේද? ඒගැනත් අපි වෙනම කතා කරමු. දැන් මේ ගැස්ට්‍රයිටීස් ඉවර කරලා ඉමු. යම් කෙනෙකුගේ ආහාර වල ලුනු අඩු නම් එයාට HCl නිපදවීමට බාදාවක් වේ. මේ නිසා අප විසින් ගත් ආහාර ජීරණය කිරීමට අවශ්‍ය පෙප්සීන් ප්‍රමාණය නිපදවීමට නොහැකි වේ. මේ නිසා නැවත නැවත ගැස්ට්‍රීන් නිපදවීමට සිදුවේ. කෙසේ හො වැඩිපුර ගැස්ට්‍රීන් නිපදවීම නිසා මා ඉහත කී කපාට විවර වීමේ අවදානම ඇතිවේ. දැන් අප කතා කල වේදනාවන් ඇතිවිය හැකිය.

පෙප්සිනෝජන් නිපදවන්නේද ශ්ලේෂ්මල පටල සෛල වල සහ ආමාශ බිත්තියේ ඇති සී සෛල වලය. ශ්ලේශ්මල පටලය දුර්වල වීම සහ අදාල එන්සයිමය නිපදවීමට අවශ්‍ය පෝෂණය අපගේ ආහාර වල නැත්නම් ඇති වන්නේද ඉහත කී සිද්ධී දාමයමයි. ඉතින් අදාල ප්‍රතිඵල වලට මුහුන දෙන්නට සිදුවෙනවා. අවසානයේ ගැස්ට්‍රයිටීස් වලට බෙහෙත් ගන්නවා. මේ ගන්නා බෙහෙත් ගැන දැනුවත් විම ඉතාමත් වටිනා නිසා ඒගැනත් මම ටිකක් කතා කරන්නම්.

  • ගැස්ට්‍රයිටීස් හැදෙන්නට හේතු කිහිපයක් මා දැන් මෙහිදී කතා කලා.
  • ශ්ලේෂ්මල පටල නිරෝගී නොවීම.
  • HCl නිපදවීම අඩු වීම.
  • පෙප්සිනෝජන් නිපදවීම අඩුවීම.

ගැස්ට්‍රයිටීස් හැදෙන්නට තවත් එකක් බලපානවා. ඒ තමයි හෙලිකෝබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව. මෙම බැක්ටීරියාව ශ්ලේශ්මල පටලය විනාශ කරනවා. මේනිසා ආමාශයික යුෂය ආමාශයේ ගැවෙන්නට පුළුවන්. දැන් ඉතින් වේදනාව එනවා. මෙයනැති කරගන්නට නම් බැක්ටීරියාව නැති කර ගන්නට වෙනවා.

මෙම තත්වය ඇතිවන්නට තවත හේතුවක් තමයි, ගැස්ට්‍රීන් ග්‍රන්ථි රැවටීමට ලක් කිරීම. බබා අඩන විට සූප්පුව ගසා අපි මෙම ග්‍රන්ථි වෙහෙසට පත් කරන බව ඔබ දන්නවාද? මේ දරුවා අඩන එක අසා සිටිය නොහැකි නිසාඅම්මා බබාට සූප්පුවක් කටේ ගසයි. ආමාශය දැන් ආහාරයක් එනවා යැයි සිතා අදාල ගැස්ට්‍රින් ප්‍රමාණය නිකුත් කරයි. දරුවා කාලයක් යන විට ගැස්ට්‍රයිටීස් සහිත තරුණයෙක් ලෙස වැඩෙනු දැක ගතහැකිය.

තවත් කට්ට්යක් චුයිංගම් සහ බබල් ගම් කන කට්ටියයි. මෙයද සූප්පුවටම සමාන රැවටීමකි. බුලත් විට කෑම මෙයට වෙනස්ය. බුලත් විට කා ගිලින්නේ නැති නිසා යමක් කනවා යන සංඥාවක් නිකුත් නොකරයි. අපි බුලත් කා කෙල ගිලින්නේ නැත. නමුත් බබල් ගම් කා කෙල ගිලින නිසා යමක් කන සංඥාවක් ආමාශයට ලබා දේ. එසේම සාමාන්‍යයෙන් ගැමියන් බුලත් විටක් කන්නේ ආහාර ගැනීමෙන් පසුය.

මෙම රෝගී තත්වය ගැන දැන් ඔබට යම් වැටහීමක් ඇති. අපි දැන් බලමු මේ සදහා දෙන බෙහෙත් සහ ඉන් ඇතිවන ඵලය ගැන. බටහිර වෛද්‍ය විද්‍යාව මේ සදහා අනුගමණය කරන එක් ක්‍රමයක් වන්නේ අම්ල සහ එන්සයිම නිකුත් කරන ආමාශ බිත්තියේ ඇති ග්‍රන්ථි වල විවර වසා දැමීමයි. එවිය මෙම එන්සයිම සහ අම්ල එලියට එන්නේ නැති නිසා කෙතරම් ගැස්ට්‍රින් ශ්‍රාවය වූවත් ප්‍රශ්නයක් නැති බව එම විද්‍යාවේ අදහසයි. මේ සදහා ඔවුන් භාවිතා කරන ඖෂධ වලට proton pump inhibitors (PPIs) යැයි නම් කොට ඇත. මෙහිදී සිදුවන්නේ රෝගී තතවය තාකාලිකව පාලනය කිරීමකි. නමුත් ඔබ ගන්නා ආහාර වල ඇති ප්‍රෝටීන ජීරණය කිරීමට අවශ්‍ය වාතාවරනය දැන් නැත. තීරණය ඔබ අතේය.

තවත් එක් ක්‍රමයක් වන්නේ භාෂ්මික ද්‍රාවනයක් ආධාරයෙන් ආමාශයේ ඇති ආම්ලික තාවය අඩු කිරීමයි. මෙහිදීද සිදු වන්නේ අදාල මාද්‍යයේ පී එච් මට්ටම ඉහල දැමීම නිසා අදාල මාධයය පිටතට පැමිණියත් එයින් වේදනාවක් ඇති නොවීමයි. මේ ක්‍රම දෙකම මෙම රෝගය සුව වීම පිනිස නොව තාවකාලිකව මර්ධනය කර ගැනීම පිනිස පමණක් වන අතර එම ක්‍රමය දීරඝ කාලීනව භාවිතා කිරීම තුල සිදුවන හානිය තීරණය කිරීම ඔබට බාර කරමි.

සමහරු කෑම වේලට මේසය කොකාකෝලා හෝ එවැනි කාබනේටඩ් බීම වර්ගයක් ගෙන්වා ගන්නේ ඉතාමත් උජාරුවෙනි. එය සමාජයේ ඇති ඉතාමත් නින්දිත පූර්වාදර්ශයක් ලෙස මා දකිමි. ඉතාමත් සාන්ද්‍ර ආම්ලික තාවයක් අවශ්‍ය ආමාශ්‍යට කෑම ගන්නා අතරම මෙවැනි බීම ඇතුල් කිරීම තුල සිදුවන්නේ අදාල මාද්‍යය පීඑච් මට්ටම ඉහල යෑම තුල ආහාරයේ ඇති ප්‍රෝටීන ජීරණය කරගැනීමට නොහැකි වීමයි. ඉතින් මේ ක්‍රමය ඉතාමත් උනන්දුවෙන් බලා සිටින කුඩා දරුවන් එයට ඇබ්බැහි වේ. කිසිදු පෝෂණයක් නැති ආහාර වේලක් මෙවැනි බීම වර්ගයක් සමග ආහාරයට ගන්නා ඔබගේ ජීවිතයේ සැදැ සමග රොගාතුරව ගෙවන්නට වීම විශ්මයක් නොවන බව පමණක් සිහිපත් කරමි.

මෙම තත්වය ඇති වීමට තවත් එක් කරුණක් බලපායි. අපගේ ශරිරයේ ඇති පේශි සංකෝචනය සදහා කැල්සියම් අවශ්‍ය වන අතර නැවත ඉහිල් වීම සදහා මැග්නීසියම් අවශ්‍ය වේ. යම් කෙනෙකුගේ කැල්සියම් ඌණතාවයක් ඇත්නම් ඔහුගේ සිරුරේ ඇති කපාට වැසීමේ දුර්වල කමක් ඇතිවේ. ආමාශය යනු ආහාර ගත් පසු මෝලක් ස්වරූපයෙන් ක්‍රියාත්මක වන අවයවයක් වන අතර ගලනාලය සහ ආමාශය සම්බන්ධ වන තැන ඇති කපාටය වුවද වසා තැබීමේ නොහැකියාවක් මේ නිසා ඇතිවිය හැකිය. මේ නිසා ආමාශයේ යුශ ඉහලට ගලා යෑමට මෙය හේතු විය හැකිය. එසේම HCL ශ්‍රාවය කරන චීෆ් සෛල වලට මෙම කැල්සියම් අඩු වූ විට නිසි ලෙස ග්‍රන්ථියෙන් එලියට HCL ශ්‍රාවය කරගැනීමට නොහැකි වීම නිසා නැවතත් ආමාශයේ ආම්ලික තාවය පහත වැටේ. මේ නිසා කැල්සියම් නිසිලෙස ආහාරයට එක් කර ගැනීමද මෙම රෝගය සුවපත් කර ගැනීමේ එක් මගකි.

මම දැක්කා පහත කමෙන්ට් එකක් තියෙනවා ගැස්ට්‍රයිටිස් වලට ළුණු කැද හොදයි කියලා. ඒ කියන්නේ HCL හදාගන්නට අවශ්‍ය ක්ලෝරයිඩ ප්‍රමාණය ලැබුනොත් අදාල රොගය නැතිවෙනවා කියන එකයි. දවසකට අපගේ දහඩිය සමග පිටවන ක්ලෝරයිඩ ප්‍රමාණයට වඩා අපි ලුණු කනවාදැයි සොයා බලන්න. එය ඔබගේ රෝගය සුව කර ගැනීමට ඉවහල් වේවි.

වහරක අභය රතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් අපට කියා දුන් තවත් එක් බෙහෙතක් මෙහි සදහන් කරමි.

අවශ්‍ය ද්‍රව්‍ය,

  1. වැල් ගොටුකොල මුල්ද සමග මිටක්. සොදා ගන්න
  2. කෝමාරිකා පිති බාගයක් පමණ ( කටු හැර සුද්ධ කර ගන්න )
  3. ඉගිනි ඇට කුඩු තේ හැදි බාගයක් පමණ.
  4. ලුනු ස්වල්පයක්.

මෙම කොළ සහ කෝමාරිකා බ්ලෙන්ඩරයක දමා හොදින් ගසා ගන්න . දැන් මෙය පෙරා ගන්න. රෙදි කඩකින් පෙරාගත හරකිය. මෙයට ඉගිණි ඇට කුඩු සහ ලුනු ස්වල්පයක් එක් කර උදෑසනම පානය කරන්න. මෙය සතියක් පමණ සිදු කරන්න. එයින් ඔබට සහනයක් ලැබේවි.
කෙසේ හෝ මා ඉහල ලිපියෙන් කියන්නට වෑයම් කලේ පෝෂණය අඩු වීම මෙම රෝගයට හේතුව බවයි. මේ නිසා හැකිතාක් පෝෂණය වැඩි ආහාර ගන්න. කොළ වර්ග නිතර ආහාරයට ගන්න. කොළ කැද වැඩිපුර බිව්වා කියලා කිසි ප්‍රශ්නයක් වෙනනේ නෑ. එය ඉතාමත් හොදයි හැබැයි මම මින් පෙර කියලා තියෙන විදිහට හදාගන්න.

( කොළ කැද හදන විට පලමු කොල යුශ ටික මුලින්ම අයින් කරගෙන කැද හදා අවසන් වූ පසුව බොන්නට හැකි පමණට නිවා අර මුල් යුෂ එක් කර පානය කරන්න.)
මෙත් සිතිනි.

389 Replies to “ගැස්ට්‍රයිටීස් හැදෙන්න හේතුව කුමක්ද?”

  1. Bet how much you want on sports, economics, world events and more. Augur: Your global, anonymous no-limit betting platform with no middle man. Start trading now -> https://bit.ly/augurnow Augur is a decentralized oracle and peer to peer protocol for prediction markets. which makes Augur is free, public, open source software.

  2. Good post. I learn something totally new and challenging on sites I stumbleupon everyday. It will always be interesting to read through content from other writers and use something from their websites. |

  3. This internet site is truly a walk-through for every one of the info you desired concerning this as well as didn?t understand that to ask. Glimpse here, and you?ll most definitely find it.

  4. Oh my goodness! an incredible write-up man. Thank you Nevertheless I am experiencing concern with ur rss. Don?t recognize why Not able to sign up for it. Exists anybody getting similar rss trouble? Any person that understands kindly respond. Thnkx

  5. Oh my benefits! an incredible article man. Thank you Nevertheless I am experiencing problem with ur rss. Don?t know why Not able to subscribe to it. Is there any individual getting similar rss problem? Anybody that recognizes kindly react. Thnkx

  6. I simply want to tell you that I’m newbie to blogs and seriously liked your web blog. Almost certainly I’m going to bookmark your blog . You really have impressive well written articles. Bless you for revealing your website page.

  7. Nice article. I find out something more difficult on various blog sites day-to-day. It will certainly constantly be boosting to check out material from various other writers and also practice a something from their shop. I?d favor to use some with the material on my blog site whether you don?t mind. Natually I?ll provide you a link on your web blog. Thanks for sharing.

  8. After study a few of the blog posts on your website now, and I truly like your way of blogging. I bookmarked it to my bookmark website list and will be checking back soon. Pls check out my web site as well and let me know what you think.

  9. Hello very cool web site!! Guy .. Excellent .. Superb .. I will bookmark your site and take the feeds also? I am satisfied to search out a lot of helpful information here in the publish, we’d like develop extra strategies in this regard, thanks for sharing. . . . . .|

  10. I’m no longer certain where you are getting your information, however great topic. I needs to spend a while learning much more or understanding more. Thanks for great info I was searching for this information for my mission.

  11. There are some intriguing times in this short article but I don?t understand if I see all of them center to heart. There is some validity but I will certainly hold opinion until I check out it additionally. Good post, many thanks and we want more! Added to FeedBurner too

  12. Agen IDN Poker adalah permainan yang amat populer di kalangan pemain poker online. Ini adalah permainan serba cepat di mana Anda mesti menyebabkan ketentuan cepat dan bermain secepat mungkin. Satu perihal yang saya sukai berasal dari game kasino online ini adalah ia tidak terkait pada keberuntungan melainkan terkait terhadap keterampilan. Dalam artikel ini aku dapat berikan memahami Anda mengapa game ini dapat dimainkan di tempat tinggal di pas luang Anda dan apa yang kudu dicari kala memainkannya.

  13. Jika Anda bertanya-tanya apa yang ada di mesin slot Bandar Judi maka Anda perlu berhenti sekarang sebelum saat Anda menggunakan amat banyak uang. Ini adalah mesin yang dibuat di Indonesia di mana masyarakat setempat tidak membuahkan duit dari mereka. Akibatnya, mereka cuma ditemukan di beberapa tempat dan tersedia benar-benar sedikit kasino yang mempunyai slot ini juga. Jika Anda kebetulan berada di Las Vegas, maka tersedia lebih dari satu kasino yang membawanya. Namun, ini pada kebanyakan kasino paling baik di Vegas untuk memainkan slot ini karena Anda bisa nikmati banyak permainan berlainan bersama mereka. Selain itu, saat Anda memainkan mesin ini Anda dapat memenangkan jackpot yang mampu capai jutaan dolar. Hal yang baik mengenai seluruh ini adalah sanggup beri tambahan Anda jumlah kesenangan yang mirip dengan yang Anda dapatkan berasal dari bermain mesin slot di daerah lain. Anda selalu sanggup coba dan memasang taruhan terhadap permainan yang tidak Anda ketahui banyak tentangnya. Ada banyak model kombinasi yang dapat Anda coba. Jika Anda menang, Anda akan kerap memperoleh bonus yang benar-benar besar yang amat bisa menopang Anda. Namun, jika Anda kehilangan peluang permainan, Anda bisa saja menemukan bahwa Anda kehilangan sejumlah besar uang. Tidak jarang kehilangan lebih dari 1/2 berasal dari setoran awal Anda. Slot yang ada di Bandar Judi disebut “Pulsa”. Slot ini punya lampu merah kecil yang mampu Anda memandang untuk memasang taruhan Anda. Ini sebenarnya adalah fitur yang bagus untuk orang yang senang berjudi sedikit, namun mereka tidak tahu banyak tentang mesin atau cara kerjanya. Ini dapat memberi mereka peluang yang lebih baik untuk memenangkan hadiah jackpot. Ini adalah keliru satu permainan peluang paling baik di luar sana hari ini. Jika Anda mencari cara untuk memperoleh sedikit kesenangan dan perjudian bersama dengan perihal yang serupa seperti yang anak-anak Anda mainkan dikala mereka bersenang-senang bersama mesin slot di kasino, maka Anda kudu mempertimbangkan mesin slot di Bandar Judi.

  14. Situs Judi QQ Slot Online adalah salah satu slot paling populer di internet. Ini termasuk merupakan salah satu kasino online paling populer, yang beri tambahan paparan yang luar biasa. Anda sanggup mendapatkan banyak web site kasino berbeda yang menampilkan mesin slot ini secara online dan seutuhnya menawarkan beragam manfaat. Manfaat-manfaat ini juga memiliki tingkat kemenangan yang tinggi, bisa bermain di anggota mana pun di dunia dan sejumlah keuntungan lain yang harus dimanfaatkan para pemain. Anda kudu coba mengetahui hal-hal ini agar Anda sanggup memakai mesin ini sebaik-baiknya pas Anda mendambakan jadi kaya.

  15. I’m extremely impressed with your writing skills as well as with the layout on your weblog. Is this a paid theme or did you customize it yourself? Anyway keep up the nice quality writing, it’s rare to see a nice blog like this one today.|

  16. Different online casino websites also have different limits on the amount of money a player can bet in a single game. Most of the online casinos in Malaysia allow players to play for longer intervals with unlimited money. Players may also choose to play for shorter periods of time. If a player is new to playing online casino games, they may want to learn more about the various online casino websites that are available for them so that they know what kind of games they are able to play.

  17. An intriguing discussion is definitely worth comment. I think that you should publish more on this subject matter, it may not be a taboo subject but generally folks don’t speak about these subjects. To the next! Many thanks!

  18. A fascinating conversation is worth comment. I believe that you need to create more on this topic, it may not be a forbidden topic however usually individuals are inadequate to speak on such topics. To the next. Cheers

  19. There are some interesting moments in this article but I don?t understand if I see all of them facility to heart. There is some legitimacy yet I will certainly hold opinion up until I check out it further. Excellent article, many thanks and we desire extra! Included in FeedBurner also

  20. There are some intriguing moments in this article but I don?t understand if I see all of them center to heart. There is some legitimacy yet I will certainly hold point of view up until I check into it even more. Good article, thanks and we desire much more! Added to FeedBurner as well

  21. You made some respectable factors there. I searched the internet for the concern as well as discovered most people will certainly support with your site.

  22. Excellent weblog right here! Additionally your website lots up very fast! What web host are you the use of? Can I am getting your affiliate hyperlink for your host? I desire my web site loaded up as fast as yours lol|

  23. Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉 I’m going to return once again since i have bookmarked it. Money and freedom is the best way to change, may you be rich and continue to help other people.|

  24. I?m impressed, I need to state. Really hardly ever do I run into a blog that?s both informative and entertaining, as well as let me inform you, you have actually struck the nail on the head. Your suggestion is impressive; the concern is something that inadequate individuals are talking wisely around. I am really satisfied that I stumbled across this in my look for something associating with this.

  25. QQPlaywin adalah website taruhan online dengan bermacam pilihan permainan yang sanggup dinikmati bersama promo Freebet Gratis Rp 20.000 Tanpa Deposit. Banyaknya style permainan yang ada seperti Sportsbook, Live Casino, Slot, Tembak Ikan, Togel dan Togel bisa dibuka manfaatkan satu akun saja. Situs QQPlaywin menawarkan keuntungan kepada para bettor yang join bersama memberi tambahan pilihan promosi di tiap-tiap permainan. Dengan perlindungan bank lokal layaknya BCA, BNI, BRI, Mandiri, Danamon dan Permata dan juga perlindungan staf profesional maka tiap tiap transaksi baik deposit maupun withdraw dapat diproses bersama cepat. Selain itu QQPlaywin juga menyediakan layanan customer pelayanan sepanjang 24 jam tiap tiap harinya untuk member mendapatkan pengalaman bermain terbaik. Informasi lebih lengkap dapat mendatangi situs resmi.

  26. Gday here, just got receptive to your blog page through Google, and discovered that it’s truly informative. I will value should you retain such.

  27. I simply hope to inform you that I am new to blogging and genuinely cherished your article. Probably I am most likely to save your blog post . You seriously have outstanding article content. Admire it for sharing with us your current blog document

  28. Can I just say what an alleviation to locate someone that really recognizes what theyre talking about on the web. You absolutely recognize exactly how to bring a problem to light as well as make it essential. Even more people need to read this and recognize this side of the tale. I cant believe youre not a lot more popular because you absolutely have the present.

  29. Anda bisa manfaatkan layanan berasal dari Daftarlink untuk meraih berbagai wejangan dari link alternatif qq. Apalagi link alternative itu juga berasal dari banyak web site judi online terpercaya di Indonesia. Salah satu keistimewaan berasal dari Daftarlink adalah akses yang benar-benar enteng diberikan. Masing-masing dari link alternatif qq punya tombol spesifik yang mampu memudahkan kamu untuk mengakses situs bersama dengan benar-benar mudah. Bahkan, anda terhitung mampu melaksanakan pendaftaran jadi member melalui link itu. Pastikan juga bahwa tampilan dari website di link alternative itu mirip seperti bersama website resmi. Bila kamu mengalami kendala untuk membuka web melalui link alternative sebaiknya hubungi pembeli pelayanan melalui kontak yang telah tersedia.

  30. The next time I review a blog site, I hope that it doesn’t dissatisfy me as high as this set. I mean, I know it was my selection to check out, but I really assumed youd have something fascinating to claim. All I hear is a number of whimpering concerning something that you could take care of if you werent also active trying to find attention.

  31. This website is actually a walk-through for all of the information you wanted concerning this and didn?t understand who to ask. Peek here, as well as you?ll most definitely find it.

  32. Generally I do not learn article on blogs, but I wish to say that this write-up very forced me to try and do so! Your writing style has been surprised me. Thanks, quite great article.|

  33. You really make it seem so easy with your presentation but I find this matter to be actually something which I think I would never understand. It seems too complex and extremely broad for me. I am looking forward for your next post, I will try to get the hang of it!|

  34. After I originally commented I appear to have clicked the -Notify me when new comments are added- checkbox and from now on whenever a comment is added I receive 4 emails with the exact same comment. Is there a means you can remove me from that service? Kudos!|

  35. We are a group of volunteers and opening a new scheme in our community. Your web site offered us with valuable information to work on. You’ve done a formidable job and our whole community will be thankful to you.|

  36. Pretty component to content. I simply stumbled upon your weblog and in accession capital to assert that I acquire in fact loved account your blog posts. Any way I will be subscribing to your feeds and even I achievement you get right of entry to persistently rapidly.|

  37. An interesting conversation is worth remark. I think that you should write a lot more on this subject, it may not be a taboo topic but usually individuals are insufficient to talk on such topics. To the next. Thanks

  38. Oh my benefits! an outstanding article man. Thank you Nevertheless I am experiencing issue with ur rss. Don?t understand why Unable to register for it. Is there any individual getting identical rss trouble? Any individual that understands kindly respond. Thnkx

  39. Oh my goodness! an outstanding short article dude. Thanks Nevertheless I am experiencing issue with ur rss. Don?t recognize why Incapable to register for it. Is there any individual getting the same rss problem? Any person that knows kindly react. Thnkx

  40. There are some fascinating moments in this article but I don?t recognize if I see every one of them facility to heart. There is some validity however I will certainly take hold viewpoint until I consider it better. Excellent short article, many thanks and we desire a lot more! Contributed to FeedBurner also

  41. An additional issue is that video games are usually serious naturally with the most important focus on mastering rather than entertainment. Although, it comes with an entertainment aspect to keep your sons or daughters engaged, each one game is normally designed to work on a specific skill set or curriculum, such as mathematics or scientific discipline. Thanks for your article.

  42. The other day, while I was at work, my cousin stole my iPad and tested to see if it can survive a 25 foot drop, just so she can be a youtube sensation. My iPad is now destroyed and she has 83 views. I know this is totally off topic but I had to share it with someone!|

  43. A fascinating conversation is worth comment. I believe that you ought to compose much more on this topic, it may not be a taboo topic however typically individuals are not nearly enough to speak on such topics. To the next. Thanks

  44. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214.

  45. The next time I read a blog, Hopefully it won’t disappoint me as much as this one. I mean, Yes, it was my choice to read, but I actually believed you’d have something interesting to talk about. All I hear is a bunch of moaning about something that you could possibly fix if you were not too busy looking for attention.

  46. Aw, this was a really good post. Taking a few minutes and actual effort to generate a superb article… but what can I say… I put things off a lot and don’t manage to get anything done.

  47. You’re so awesome! I don’t believe I’ve read through a single thing like this before. So wonderful to find another person with a few original thoughts on this subject matter. Seriously.. many thanks for starting this up. This site is one thing that is required on the internet, someone with some originality.

  48. Can I simply just say what a comfort to discover somebody who genuinely understands what they’re talking about on the net. You definitely know how to bring a problem to light and make it important. More people should check this out and understand this side of your story. I can’t believe you’re not more popular since you most certainly possess the gift.

  49. Your style is so unique compared to other people I’ve read stuff from. Many thanks for posting when you have the opportunity, Guess I will just bookmark this site.

  50. Oh my goodness! Amazing article dude! Many thanks, However I am having issues with your RSS. I don’t understand why I cannot join it. Is there anybody else having the same RSS issues? Anyone who knows the answer can you kindly respond? Thanx!!

  51. Hello, I do think your web site might be having browser compatibility issues. Whenever I take a look at your website in Safari, it looks fine however when opening in IE, it has some overlapping issues. I simply wanted to give you a quick heads up! Aside from that, excellent site!

  52. The next time I read a blog, I hope that it does not disappoint me as much as this one. I mean, Yes, it was my choice to read, but I actually believed you would have something interesting to say. All I hear is a bunch of crying about something you could fix if you were not too busy looking for attention.

  53. I really love your site.. Pleasant colors & theme. Did you create this site yourself? Please reply back as I’m planning to create my own personal website and would like to know where you got this from or what the theme is called. Kudos.

  54. I absolutely love your website.. Very nice colors & theme. Did you develop this site yourself? Please reply back as I’m hoping to create my own personal site and want to learn where you got this from or what the theme is called. Thank you.

  55. Oh my goodness! Incredible article dude! Many thanks, However I am encountering problems with your RSS. I don’t understand why I am unable to subscribe to it. Is there anyone else getting identical RSS problems? Anyone that knows the answer can you kindly respond? Thanks!

  56. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  57. Can I simply say what a relief to find somebody who really knows what they’re discussing on the net. You definitely understand how to bring an issue to light and make it important. More and more people ought to read this and understand this side of the story. I can’t believe you are not more popular given that you surely possess the gift.

  58. I would like to thank you for the efforts you’ve put in penning this site. I really hope to see the same high-grade content from you later on as well. In truth, your creative writing abilities has motivated me to get my own website now 😉

  59. Excellent web site you have got here.. It’s difficult to find high-quality writing like yours these days. I seriously appreciate individuals like you! Take care!!

  60. Sapid Agency is a Search Engine Optimization company in New York City that provides SEO Services. Their proprietary SEO strategies help struggling websites and aspiring business owners to rank their websites higher in multiple search engines like Google , Yahoo and Bing. They provide local and gmb map ranking for businesses in NYC and many other local areas. Find more at https://www.sapidagency.com/ @ 145 E 57TH NEW YORK, NY 10022, USA, +1 971 341 5608 USA

  61. Hi, I do think this is an excellent site. I stumbledupon it 😉 I am going to revisit once again since i have book marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide others.

  62. Howdy! This blog post could not be written much better! Looking through this post reminds me of my previous roommate! He always kept preaching about this. I’ll forward this post to him. Fairly certain he’ll have a good read. Thanks for sharing!

  63. I like the helpful information you provide in your articles. I will bookmark your blog and check again here regularly. I’m quite certain I’ll learn lots of new stuff right here! Best of luck for the next!

  64. I blog quite often and I truly appreciate your information. This article has really peaked my interest. I am going to book mark your site and keep checking for new information about once a week. I opted in for your Feed too.

  65. An outstanding share! I’ve just forwarded this onto a co-worker who has been doing a little homework on this. And he in fact bought me breakfast due to the fact that I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanx for spending the time to talk about this matter here on your web site.

  66. Aw, this was an extremely nice post. Taking the time and actual effort to generate a top notch article… but what can I say… I procrastinate a whole lot and don’t seem to get anything done.

  67. Aw, this was an extremely nice post. Finding the time and actual effort to produce a good article… but what can I say… I hesitate a lot and never manage to get nearly anything done.

  68. Hi there! This article could not be written much better! Going through this article reminds me of my previous roommate! He constantly kept talking about this. I will send this information to him. Pretty sure he’ll have a great read. Thanks for sharing!

  69. That is a great tip especially to those fresh to the blogosphere. Simple but very precise information… Appreciate your sharing this one. A must read article!

  70. I was more than happy to find this web site. I need to to thank you for your time just for this wonderful read!! I definitely savored every part of it and i also have you book marked to check out new information on your website.

  71. The next time I read a blog, I hope that it doesn’t fail me just as much as this one. After all, Yes, it was my choice to read, nonetheless I genuinely believed you would probably have something helpful to say. All I hear is a bunch of whining about something you could fix if you were not too busy seeking attention.

  72. You’ve made some really good points there. I looked on the net to learn more about the issue and found most individuals will go along with your views on this web site.

  73. You’re so cool! I don’t think I’ve read anything like this before. So great to find another person with a few genuine thoughts on this subject. Seriously.. thanks for starting this up. This website is one thing that is required on the internet, someone with a little originality.

  74. I’m amazed, I have to admit. Rarely do I come across a blog that’s both equally educative and engaging, and let me tell you, you have hit the nail on the head. The problem is something which too few men and women are speaking intelligently about. Now i’m very happy I stumbled across this during my search for something relating to this.

  75. Good post. I learn something new and challenging on blogs I stumbleupon on a daily basis. It’s always exciting to read through articles from other writers and use something from other websites.

  76. Hi, I do think this is an excellent website. I stumbledupon it 😉 I’m going to come back once again since i have bookmarked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to help others.

  77. I need to to thank you for this fantastic read!! I absolutely loved every little bit of it. I’ve got you book marked to look at new stuff you post…

  78. May I simply say what a relief to discover somebody that really understands what they are discussing online. You definitely know how to bring a problem to light and make it important. More and more people should look at this and understand this side of the story. It’s surprising you are not more popular because you certainly have the gift.

  79. Right here is the perfect blog for everyone who wishes to find out about this topic. You realize so much its almost hard to argue with you (not that I really would want to…HaHa). You definitely put a fresh spin on a topic that has been discussed for many years. Great stuff, just great.

  80. An impressive share! I have just forwarded this onto a friend who has been doing a little homework on this. And he actually bought me breakfast simply because I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanx for spending the time to talk about this subject here on your blog.

  81. Oh my goodness! Incredible article dude! Thanks, However I am having issues with your RSS. I don’t understand the reason why I can’t subscribe to it. Is there anybody getting identical RSS issues? Anyone who knows the answer will you kindly respond? Thanks.

  82. An impressive share! I have just forwarded this onto a colleague who has been doing a little research on this. And he actually bought me breakfast simply because I found it for him… lol. So let me reword this…. Thank YOU for the meal!! But yeah, thanx for spending some time to discuss this issue here on your web page.

  83. This is the perfect blog for anybody who really wants to understand this topic. You understand so much its almost hard to argue with you (not that I really will need to…HaHa). You certainly put a new spin on a topic that’s been written about for years. Excellent stuff, just wonderful.

  84. I must thank you for the efforts you’ve put in penning this blog. I’m hoping to see the same high-grade blog posts by you in the future as well. In truth, your creative writing abilities has inspired me to get my own, personal blog now 😉

  85. This is the perfect blog for anyone who really wants to understand this topic. You know so much its almost hard to argue with you (not that I actually will need to…HaHa). You certainly put a fresh spin on a topic that has been written about for a long time. Wonderful stuff, just excellent.

  86. After looking over a number of the blog posts on your blog, I truly appreciate your way of blogging. I book marked it to my bookmark website list and will be checking back in the near future. Please check out my website too and tell me what you think.

  87. Next time I read a blog, I hope that it won’t fail me just as much as this one. I mean, I know it was my choice to read, however I actually thought you’d have something helpful to say. All I hear is a bunch of crying about something that you could possibly fix if you weren’t too busy searching for attention.

  88. After I originally left a comment I seem to have clicked on the -Notify me when new comments are added- checkbox and now each time a comment is added I receive 4 emails with the exact same comment. Perhaps there is an easy method you can remove me from that service? Kudos.

  89. You have made some good points there. I checked on the net for more information about the issue and found most individuals will go along with your views on this web site.

  90. You are so cool! I don’t believe I’ve truly read through a single thing like this before. So nice to discover someone with some original thoughts on this subject matter. Really.. many thanks for starting this up. This website is one thing that’s needed on the internet, someone with a bit of originality.

  91. Having read this I thought it was very enlightening. I appreciate you taking the time and effort to put this informative article together. I once again find myself spending a significant amount of time both reading and leaving comments. But so what, it was still worthwhile.

  92. After looking at a handful of the blog posts on your website, I truly appreciate your way of blogging. I bookmarked it to my bookmark website list and will be checking back in the near future. Please visit my website too and let me know your opinion.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *