අධිරුධිර පීඩණයට හේතුව කුමක්ද?

අධිරුධිර පීඩණයට හේතුව කුමක්ද? යන පැණයට දුන් පිලිතුරකි. ආහාර තොරාගැනීම සදහා කරන උපකාරයක් ලෙසට මෙම ලිපිය සලකන්න. කිසිවෙකුගේ මතයකට හෝ දැනුමට පහර ගැසීමෙ අරමුණකින් තොරව ඉදිරිපත් කරන පිලිතුරක් බව කරුණාවෙන් සලකන්න.අන්තර්ගතයේ යම් වරදක් ඇත්නම් විවාද කිරීම හෝ අවලාද නැගිමෙන් තොරව අන් අයටත් වැඩක්ම මිස අවැඩක් නොවන ලෙසට පැහැදිලි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

රුධිර පීඩනයට බලපාන හේතු දෙකක් තියෙනවා.. එකක් රැධිර නාල වල තියෙන ප්‍රශ්නයක්. අනික වකුගඩුව සම්බන්ධ ප්‍රශ්නයක්. මේ සියල්ල මා හැකි පමණින් ඔබට කියන්නම්.

වකුගඩු හා සම්බන්ධ රැධිර පීඩණය හේතු ගණනාවක් නිසා හටගත හැකියි. අර එක් මහත්තයෙක් නිල වලින් සුවකල හැකියි කියලා කියා තිබුනේ. අන්න ඒක වකුගඩු වලට සම්බන්ධයි.

වකුගඩු වලදී අපද්‍රව්‍ය පෙරෙනවා කියලා තමයි අපි දන්නෙ. නමුත් එතනින් එහාට දෙයක් මෙහි කෙරෙනවා.. මෙයට ඔබ එකඟ නොවන්නට පුලුවන්. ඒ නිසා ඒක සමග.පැටලෙන්න එපා.. මා දැනගත් දේ තමයි මෙහි ලියන්නෙ.

වකුගඩු හරියට ඉන්ජෙක්ටර් පොම්ප මීලියන ගානක එන්ජිමක් වගේ. මේ නිසා තමයි වකුගඩුදෙකක් අපිට තියෙන්නේ. එකක් තිබුනත් ඇති. නමුත් මෙහි කෙරෙන කාර්‍යය නිසා අවදානම වැඩියි..

අපගේ වකුගඩු වලදී අපගේ රුධිරය ඉතාම කුඩා අංශු වලට කඩනවා. මේ අංශුව පරමාණුවටත් වඩා කුඩයි. මේක කිසිම කාලෙක නවීන විද්‍යාවට සොයා ගන්න බැරි වේවි.. නමුත් මෙය දැනගත්තහම ඔබගේ රෝගය සුවපත් කරගැනීමට හැකිවේවි. නවීන විද්‍යාව මගින් තහවුරු කරනකම් ඉන්නවා නම් එය ඔබගේ කැමැත්තයි.

මා ඉහත කී රුධිරය කුඩා අංශු වලට කැඩීමට අවශ්‍ය පීඩණය රුධිර පීඩනයයි. එය හෝමෝන වලින් සිදුකරන.ආකාරය නොව මෙම සංසිද්ධිය සිදුවන.ආකාරය ගැන ඔබගේ සිහිය යොමු කරන්න.

මෙම පීඩනය ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කාගෙන්ද. ඒ සඳහාඅවැසි ශක්තිය මූලිකව ලබා දෙන්නේ මනසයි. මනස මෙහෙයවන්නේ කර්මයයි. අදාල ශක්ති සම්ප්‍රේශනය කරන්නේ ස්නායු සහ රුධිර සංසරන පද්ධියයි. මේ අනුව මේ සියල්ලම සලකා බලා වෙදකම කල.යුතුය. රුධිර පීඩනය අඩු කිරීමට බොහත් බීම තාවතාලික පිලියමකි. එය රොග කලමනාකරනය කිරීමකි. සුව කර ගැනීමටනම් මම පෙර කී කාරනා හරහා අවශ්‍ය.ප්‍රතිකාර කලයුතුය. නිල වදකම ඉන් එකකි. මෙහිදී මානසිකව දෙන ශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. රුධිර පීඩණය පාලනය කර ගැනීමට මනස මෙහෙයවා සිදුකල හැකි ක්‍රම ලෝකයේ කෙතෙකුත් ඇත.

නිරෝගී කෙනෙක් භය වුනහම රුධිර පීඩණය වැඩි වෙනවා නේද? යම් කෙනෙක් ඔබට පැවසුවොත් දැන් ඉතින් ඔබට සදාකාලිකවම මේ බෙහෙත් බොන්න වෙනවා, ඔබ දැන් ලෙඩෙක් කියලා ඔබගේ රුධිර පීඩණයට එය කෙසේ බලපායිද? ඔබගේ බුද්ධියෙන්ම විමසා බලන්න. මේ නිසා මුලින්ම මාගේ ධනාත්මක චිංතනය මගින් මාගේ රෝග සුවකල හැකිය යන මතය මුදුන් පත් කරගන්න. එය ඔබගේ සියළුම රෝග නිවාරණය කරගැනීමේ මගයි. ඔබගේ මානසික සංහිදියාව ඔබගේ රුධිර පීඩණය තීරණය කරනු ඇත.

අනෙක් කරුන රුධිර නාල වල ඇතිවෙන ඝණ වීම සහ කුඩා වීමයි. අපි ඊටද විසඳුම් සොයාගනිමු.

අප සිරුරේ ඇති රුධිර නාලවලින් ධමණි වල බිත්තිය ශිරා වලට වඩා ඝණකම වැඩිය. ඒ ධමණි වල ටිකක් ඝණ මාංශ තට්ටුවක් ඇති නිසාය. මෙයට හේතුව කුමක්ද?

ඔබ කෙදිනක හෝ නාඩි බලා ඇත්ද? අතේ මාට ඇගිල්ලට පහලින් මැණික් කටුව ට යටින් අනිත් අතේ ඇගිලි තුනක් තබා බලන්න. ලේ ගලන හැටි ඔබට දැනේවි. එය තරංගයක් ලෙසින් ඉදිරියට ගමන් කරන බව ඔබට දැක ගන්නට හැකිය. මේ අවස්ථාවේදී ඔබට දැනෙන්නේ හෘදය වස්තුවෙන් පොම්ප කරන පීඩණය නිසා ඇතිවන රුධිර පීඩණය බව ඔබට සිතෙන්නට හැකිය. මේ තාක් කල් එය ඒ අකාරයෙන්ම සිතාගෙන ආ බව අපි දනිමු. නමුත් මේ ස්ඵන්ධනයට හෘදයවස්තුව සම්බන්ධ නැ. මේ ස්ඵන්දනය අදාල ස්ථානයේ ධමණියේ විස්තාරනය වීම සහ හැකිලීමයි. මෙම ක්‍රියාවලිය තරංගයක් ලෙසින් සිදු වීම නිසා රුධිර ධාරාව ඉදිරියට තල්ලු කර හරී. මෙහි පිරිසිදු රුධිරය ගෙනයන අතර අවසානයේ මේවා ශිරා වලින් නැවත හෘදයට ගෙන එයි. මෙසේ හෘදය වෙත ගෙන එන රුධීරයට එතරම් පීඩණයක් අවශ්‍ය නොවේ. ඇත්තටම සිදු විය යුත්තේ මෙයද? ශරීරයේ පහලම කොටසට ගමන් කරන රුධිරයට ධමණි වලින් පීඩණයක් ලබා දෙන අතර ශිරාවලින් එවැනි පීඩණයක් ලබා දෙනු නොලබයි. ශිරා වලදි කෙරෙන්නේ ශිරා මැද ඇති කපාට එක් පැත්තකට පමණක් ක්‍රියා කිරීම නිසා රුධිරය එක් පැත්තකට පමණක් ගමන් කිරීමයි. මේ නිසා තමයි කකුලේ ශිරා සමහර අයගේ ගැට ගැසෙන්නෙ. ඉදිරියට තල්ලු කරන්න බෑ. මෙම රෝගය ගැන වෙනම කතා කරමු. ( වෙරිකෝස් )

දැන් අපිට තේරෙන්න ඒනි ධමණි ඇතුලත ගමන් කරන රුධිරය ඉදිරියට තල්ලු කිරීමක් කරනවානම්, ඒ ධමණි නිරෝගීව තබා ගැනිමට අප සිදු කරන්නට අවශ්‍ය දේවල්.

  1. ධමණි වල නම්‍යශීලි තාවය පවත්වා ගත යුතුය. ( එසේ නොවුන හොත් අවශ්‍ය විට විස්තාරණය විය නොහැකිය. )

  2. විස්තානරය වීමේ හැකියාව තිබිය යුතුය. ( මාංශ පේෂි ඉහිල්වීමට හැකි විය යුතුය )

  3. මාංශ පේෂි සංකෝචනය විය යුතුය. ( අවශය විට මාංශපේශි සංකෝචනය නොවන්නේ නම් ඉදිරිය තල්ලු කල නොහැකිය.)

  4. ඇතුතලත බිත්ති සුමට විය යුතුය. ( දෘඪ බිත්ති ඇත්නම් ඉදිරියට තල්ලු කරන්නට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ )

  5. ධමණි විස්තාරකය වීමට දායක වන නයිට්රික් ඔක්සයඩ් සහ අවශ්‍ය ප්‍රොස්ටග්ලැන්ඩින් වැනි හෝමෝන නිසිලෙස ශ්‍රාවය විය යුතුය.

  6. රුධිරයේ ඝණත්වය වැඩි නොවිය යුතුය.

  7. කොලෙස්ටරෝල් ධමණි වල බිත්තියේ තැන්පත් වී ඉඩ ඇහිරි නොතිබිය යුතුය.

ඉහත කාරනා හරි ආකාරව තබා නොගැනීම නිසා රුධිර පීඩණයේ වෙනස් කම් ඇතිවේ.

1 දක්වා ඇති ලෙස ධමණි වල නම්‍යශීලිත්වය නැතිනම් රුධිර පීඩණය වැඩි වේ. මෙය ඔබට තේරෙන්න ඇතැයි සිතමි. හරියට පීවිසී බටයක යන වතුරයි රබර් හෝස් එකක යන වතුරයි වගේ. නම්‍ය ශීිලී නොවන පීවිසී නලයේ පීඩණය වැඩිය. රබර් හෝස් එක තුල පීඩණය අඩුය. මෙම නම්‍ය ශීලීත්වය ඇති කිරීමට කොපර් නැමත් ඛණිජය අවශ්‍යය. මේ සදහා හොදම ආහාාරයකි කළු තල. තේ හැදි තුනක් විතර දිනපතා කනවානම් හොදයි.

2 හි දක්වා ඇත්තේ විස්තාරණය ගැනයි. මා මෙහිදී කියා සිටින්නේ අවශ්‍ය වෙලාවට විස්තරණය වීීමට මාංශ පේශි ඉහිල් විය යුතුය යන්නයි. මාංශ පේශි ඉහිල් විමට නම් මැග්නීසියම් කියන ඛණිජ ලවණය අපගේ ශරීිරයේ ඇති තරමට තිබිය යුතුය. යමෙකු ගේ මෙම ඛණිජලවනය අඩුනම් නාඩි අල්ලන වෙලාවේදී ඔබට දැනුනු සංකෝචනයෙන් පසු ඉහිල් වීම නිසි අයුරින් සිදු නොවේ. මේ නිසා ධමණිය ඇතුලත පීඩණය වැඩිවේ. හරියට රබර් හෝස් එකක් ඇතුලත වතුර යන විට අගින් බාගෙට තද කරලා අල්ලගෙනහිටියා වගේ. එහෙනම් මැග්නීසියම් නැතිනම් අධිරුධිර පීඩණය ඇතිවන බව සිතට ගත යුතුය. මෙම පීඩනය මා ඉහත දැක්වූ වකුගඩුව විසින් ඉල්ලා සිටි පීඩණයක් නොවන නිසා මෙය ඔබට නරකට බලපානු ඇත. නමුත් මේ තත්වය නිරාකරණය කර ගැනීම සදහා කවදාවත් මැග්නීසියම් සහිත කොළ වර්ගයක් කන්න කියන්නේ නැත. වට්ටක්කා ඇට ටිකක් වැඩිපුර කන්න කියන්නේ නැත. හේතුව ඔබ දන්නා නිසා මම නොකියමි.

3 හි සටහන් කල ආකාරයට ධමණි වල ඇති මාංශ පේශි සංකෝචනය විය යුතුය යන්නෙන් අදහස් කලේ රුධිරය ඉදිරිය ගෙන යෑමට අවශ්‍ය පිඩණය ලබා දීමට පස්සෙන් තල්ලු කල යුතුය යන්නයි. එය සිදු කරන්නේ ධමණි සංකෝචනය මගිනි. යමෙකුගේ රුධිරය පීඩණය අඩු විමට මෙය බලපානු ඇත. ඒ ඔහුගේ කැල්සියම් ඌණතාවයේ ප්‍රතිඵලයයි. අපගේ සියළුම මාංශපේශි සංකකෝචනය වීම සදහා කැල්සියම් නැමති ඛණිජ ලවණය අවශ්‍ය වේ. යම් හෙයකින් මෙම කණිජ ලවනය අඩු වුවහොත් සිදිුවන්නේ මහා විනාශයකි. වකුගඩුව ඉල්ලන පීඩණය දිය නොහැකිය. මේ නිසා රුධිරය මා පැවසූ සේ කුඩා අංශු වලට කැඩිය නොහැකිය. මේ නිසා හටගන්නා රුධිර පීඩණය අඩු වීම අධි රුධීර පීඩණයටත් වඩා භයානක බව සමහරුන් පවසයි. එය ඔබටද දැනෙනු ඇති.

4 වැන්නට පැවසුවේ ඇතුලත බිත්ති ඝනත්වය අඩු විය යුතුය යන්නයි. මේ සදහා ප්‍රති ඔක්සිකාරක සහ ඔමේගා 3/6/9/ ආහාරයේ තිබිය යුතුය. ඝණත්වය වැඩි වූ විට සංකෝචන ඉහිල් වීමේ ක්‍රයාවලිය නිසියාකාරයෙන් සිදු කර ගත නොහැකිය.

5 වැන්නට පැවසුවේ. හෝමොන ගැනය. හෝමෝන නිසිලෙස ශ්‍රාවය කිරීම සදහා අවශ්‍ය නිසි පෝශනය දෛනිකව ලබා දීම කල යුතුය. එය නොලැබෙන තැන හෝමොන ශ්‍රාවය වීම නිසිලෙස සිදු නොවේ. විශේෂයෙන් සින්ක් නැමති ඛනිජ ලවණය අපගේ හෝමෝන පද්ධතියටම බලපායි. වට්ටක්කා ඇටවල බහුල ඛණිජ ලවනයකි.

මෙහිදී ප්‍රොස්ටග්ලැන්ඩීන් නැමති හොමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමොනය මගින් අපගෙ සිරුරේ යම් කොටසටක රුධිරය වැඩිපුර අවශ්‍ය වේලාවකට ධමණි බිත්ති විස්තාරනය වී රුධිරය පඩණය වැඩිවීමකින් තොරව ඉිදිරයට ගෙන යෑමට උපකාරී වේ.
නයිට්‍රික් ඔක්සයිඩ නිශ්පාදනය තවත් එක් උපක්‍රමයකි. මෙම ගින් රුධිර පීඩණය පාලනයට වඩා රුධිර කැටියක් සිරවීම නවතා ලන්නට සමත් වේ. නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවන්නේ ධමණි වල ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරය නැතිනම් එන්ඩෝතීලියමය මගිනි. මේ ගැන වැඩිවිස්තර අවශ්‍ය නම් ඉදිරිපත් කල හැකිය.

6 වැන්නෙන් පැවසුවේ. රුධිරයේ ඝණත්වය ගැනය. මෙයටද බටහිර වෛද්‍ය විද්‍යාෙවන් කරනේ රුධීර තණුක කරන්නට බෙහෙතක් සාදාකාලිකව දිමය.හේතුව සොයා ගත්තානම් මේ දේ කල යුුතු නොවේ. යම් කාලයකට රෝගය කළමණාකරනය සදහා මෙම බෙහෙත් ගත්තත් රෝග නිධානය සොයාගෙන පිළීයම් කල යුතුය.

රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපාන හේතු කිහිපයක් ඇත. දුම්පානය ඉන් ප්‍රධාන වේ. දෙවැන්න හෝමෝ සිස්ටීන් යන රසායනිකය වැඩිවීමයි. මේකට හේතුව වන්නේ අපගේ සිිරුරේ පළමු සෛලය පටන් ගත් දාසිටම සිදුවන මෙතලේෂන් නැමති ක්‍රියාවලියයි. එහි අතුරුඵලයක් ලෙස මෙම හෝමෝ සිස්ටීන් රුධිරයට මුදා හරී. මෙය නැවත නැවත භාවිතාකර ග්ලූටතයෝන් නැමති ඉතාමත් වටින හෝමෝනය නිපදවිය හැකි වුවත් අදාල පෝෂණය ලබා නොදීම හේතුවෙන් මෙම රුධරය ඝණත්වය වැඩි කරන හෝමෝ සිස්ටීන් රුධිරයේ සැරිසරයි. ඔබ කල යුතු වන්නේ හෝමෝ සිස්ටින් නැවත භාවිතා කිරීමට අවශ්‍ය පේෂණ කොටස් දෛනිකව ලබා දීමයි මේවා මොනවාද

  • සෙලේනියම්, 
  • වටමින් බී 6. බී 12,
  • ෆෝලික් අම්ලය

යන පෝෂ්‍ය කොටස් මේ සදහා ඉතාමත් වැදගත් වේ. අම්මලා බබාල හම්බවෙන්න ඉන්නකොට මේවා බොනවා නේද, මෙයින් වැඩි කොටසක් කොස් සහ පොලොස් වල ඇත. ගමේ කෑම කන්න. එවිට මෙම රෝග වලින් මිදෙන්නට පටන් ගනීවි. අළ බතල කන්න. සැම විටම ගෙදර ආහාර පිසගන්න.

7 වැන්නෙන් කිව්වේ. කොලෙස්ටරෝල් ප්‍රශ්නයයි. ඇත්තටම එ්ක ප්‍රශ්නයක් නොවෙයි. කොලෙස්ටරෝල් වැඩිවීමට හේතුවත් ශරීරයේ මුක්ත ඛණ්ඩක වැඩිවීමයි.ඒ නිසා කල යුතු වන්නේ හැකි තරම් ප්‍රතිඔක්සිකාරක තම ආහාරයට ගැනීමයයි. කොලෙස්ටරෝල් ධමණිවල පමණක් බැදෙන්නේද ධමණි වල ඇති මුක්තඛණ්ඩක නිසාය. මුරුංගා කොල කුරුදු. සහ වෙනත් ප්‍රති ඔක්සිකාරක සහිත ආහාර සොයා ගන්න. ( කොලෙස්ටරෝල් ගැන මා විසින් දීරඝ ලිපියක් ඉදිරිපත් කලා )

මේ සියළු කාරනා නිසා රුධිර පීඩණය වැඩි හෝ අඩු විය හැකිය.

මාගේ තීරණය නම් යම් කෙනෙකුගේ රුධීර පීඩණය වැඩිවී ඇත්තේ වකුගඩුවේ මෙහෙයවිම නිසා නම් එය සිරුරට ප්‍රශ්නයක්නොවේ. එය සැදී ඇත්තේ අප පසුව කතා කල හේතුවක් නිසා නම් එය තරමක් භයානක තත්වයකි. තරමක් විවාදයට භාජනය වන කාරනාවක් වුවත් අකමැත්තෙන් හරි මෙය කියවා දැනගන්නට උත්සහා කරන්න.

කරුණාකර මෙම ලිපියේ ඔබට පිළිගතහැකි දෙයක් ඇත්නම් පමණක් පිලිගන්න. කෙසේ වෙතතත් මා පිලිතුරේ පහතින් දක්වා ඇති කොටස් ආහාර මාර්ගයෙන් ලබා ගත හැකි නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ආහාර රටාව වෙනස් කරගැනීම තුලින් විශාල වෙනසක් දැකිය හැකි වේවි.

මෙත් සිතිනි. !!

303 Replies to “අධිරුධිර පීඩණයට හේතුව කුමක්ද?”

  1. I truly love your blog.. Very nice colors & theme. Did you make this web site yourself? Please reply back as I’m trying to create my own personal website and would love to learn where you got this from or exactly what the theme is called. Kudos.

  2. When I initially commented I clicked the -Notify me when brand-new remarks are included- checkbox and currently each time a comment is included I get four e-mails with the very same comment. Exists any way you can eliminate me from that service? Many thanks!

  3. You have made some really good points there. I checked on the net for additional information about the issue and found most people will go along with your views on this web site.|

  4. This is a very good tip particularly to those fresh to the blogosphere. Simple but very accurate information… Many thanks for sharing this one. A must read article!

  5. Hello are using WordPress for your blog platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you require any coding knowledge to make your own blog? Any help would be greatly appreciated!|

  6. When I originally left a comment I seem to have clicked the -Notify me when new comments are added- checkbox and now whenever a comment is added I get 4 emails with the same comment. There has to be a way you are able to remove me from that service? Many thanks.

  7. Hi, I do think this is a great site. I stumbledupon it 😉 I may return yet again since i have saved as a favorite it. Money and freedom is the best way to change, may you be rich and continue to guide others.

  8. I’m impressed, I must say. Seldom do I encounter a blog that’s equally educative and engaging, and without a doubt, you’ve hit the nail on the head. The problem is something that too few people are speaking intelligently about. I’m very happy I found this during my hunt for something regarding this.

  9. May I simply just say what a comfort to discover somebody that really understands what they’re talking about online. You actually know how to bring a problem to light and make it important. More and more people should check this out and understand this side of your story. I was surprised that you are not more popular given that you surely have the gift.

  10. Greetings, I believe your site might be having internet browser compatibility problems. When I take a look at your website in Safari, it looks fine however, when opening in IE, it has some overlapping issues. I just wanted to provide you with a quick heads up! Besides that, great site!

  11. Next time I read a blog, Hopefully it won’t fail me as much as this particular one. I mean, I know it was my choice to read, but I really believed you would probably have something interesting to talk about. All I hear is a bunch of crying about something that you could fix if you weren’t too busy seeking attention.

  12. Having read this I thought it was extremely enlightening. I appreciate you taking the time and effort to put this information together. I once again find myself spending a lot of time both reading and posting comments. But so what, it was still worthwhile!

  13. An interesting discussion is worth comment. I think that you ought to publish more on this issue, it may not be a taboo matter but generally folks don’t talk about such topics. To the next! All the best!!

  14. I’m extremely pleased to discover this web site. I want to to thank you for your time due to this fantastic read!! I definitely savored every bit of it and i also have you saved as a favorite to see new stuff on your blog.

  15. This is the right webpage for anybody who really wants to find out about this topic. You know a whole lot its almost tough to argue with you (not that I actually will need to…HaHa). You certainly put a fresh spin on a topic that has been written about for a long time. Excellent stuff, just excellent.

  16. An outstanding share! I’ve just forwarded this onto a friend who was doing a little research on this. And he in fact ordered me breakfast simply because I discovered it for him… lol. So allow me to reword this…. Thanks for the meal!! But yeah, thanx for spending some time to discuss this subject here on your website.

  17. After going over a handful of the blog posts on your web page, I honestly appreciate your technique of writing a blog. I saved it to my bookmark website list and will be checking back in the near future. Take a look at my website too and tell me how you feel.

  18. Hi there, I do believe your site could possibly be having web browser compatibility problems. When I take a look at your blog in Safari, it looks fine however, if opening in IE, it has some overlapping issues. I just wanted to provide you with a quick heads up! Besides that, excellent website!

  19. I blog often and I seriously thank you for your content. Your article has truly peaked my interest. I am going to book mark your website and keep checking for new details about once per week. I opted in for your RSS feed too.

  20. I was excited to discover this page. I want to to thank you for your time due to this wonderful read!! I definitely savored every bit of it and i also have you book-marked to check out new information in your website.

  21. I seriously love your site.. Great colors & theme. Did you build this amazing site yourself? Please reply back as I’m attempting to create my very own blog and want to find out where you got this from or what the theme is named. Cheers!

  22. Spot on with this write-up, I seriously believe this amazing site needs far more attention. I’ll probably be back again to see more, thanks for the information!

  23. I was excited to discover this great site. I want to to thank you for your time for this particularly wonderful read!! I definitely liked every little bit of it and I have you book marked to check out new information in your website.

  24. I blog often and I genuinely appreciate your information. This article has really peaked my interest. I’m going to book mark your blog and keep checking for new details about once per week. I subscribed to your Feed as well.

  25. I blog often and I seriously thank you for your information. This great article has really peaked my interest. I am going to book mark your site and keep checking for new details about once per week. I opted in for your Feed too.

  26. I truly love your site.. Pleasant colors & theme. Did you develop this web site yourself? Please reply back as I’m planning to create my own personal blog and would like to learn where you got this from or just what the theme is called. Appreciate it!

  27. Howdy! I could have sworn I’ve visited this web site before but after looking at many of the posts I realized it’s new to me. Nonetheless, I’m definitely happy I discovered it and I’ll be book-marking it and checking back often!

  28. The very next time I read a blog, Hopefully it won’t disappoint me as much as this one. I mean, Yes, it was my choice to read, nonetheless I genuinely thought you’d have something useful to say. All I hear is a bunch of complaining about something that you can fix if you were not too busy searching for attention.

  29. I’m pretty pleased to discover this web site. I wanted to thank you for your time for this wonderful read!! I definitely appreciated every bit of it and I have you saved to fav to look at new stuff in your blog.

  30. Everything is very open with a really clear clarification of the challenges. It was definitely informative. Your website is useful. Thanks for sharing.

  31. Good day! I could have sworn I’ve been to this blog before but after browsing through some of the posts I realized it’s new to me. Anyways, I’m certainly happy I came across it and I’ll be book-marking it and checking back regularly!

  32. I’m impressed, I must say. Seldom do I come across a blog that’s both equally educative and interesting, and without a doubt, you have hit the nail on the head. The issue is an issue that too few men and women are speaking intelligently about. I am very happy that I found this during my search for something relating to this.

  33. Having read this I thought it was extremely enlightening. I appreciate you finding the time and effort to put this short article together. I once again find myself spending a lot of time both reading and leaving comments. But so what, it was still worth it!

  34. An outstanding share! I have just forwarded this onto a co-worker who has been doing a little homework on this. And he actually bought me breakfast simply because I discovered it for him… lol. So allow me to reword this…. Thanks for the meal!! But yeah, thanks for spending some time to talk about this matter here on your web site.

  35. An interesting discussion is definitely worth comment. I believe that you should write more about this subject, it might not be a taboo subject but typically people don’t speak about such topics. To the next! Many thanks!!

  36. A fascinating discussion is worth comment. There’s no doubt that that you should publish more on this subject, it may not be a taboo subject but generally people do not discuss these subjects. To the next! Best wishes!!

  37. I was excited to find this great site. I need to to thank you for ones time just for this wonderful read!! I definitely appreciated every part of it and I have you book marked to look at new information on your site.

  38. I blog often and I genuinely appreciate your content. Your article has really peaked my interest. I will take a note of your blog and keep checking for new information about once per week. I opted in for your Feed as well.

  39. I love your blog.. very nice colors & theme. Did you create this website yourself or did you hire someone to do it for you? Plz respond as I’m looking to create my own blog and would like to find out where u got this from. many thanks|

  40. I absolutely love your site.. Pleasant colors & theme. Did you build this web site yourself? Please reply back as I’m wanting to create my own blog and would love to learn where you got this from or just what the theme is named. Thanks!

  41. I blog often and I seriously thank you for your information. The article has really peaked my interest. I will take a note of your blog and keep checking for new details about once a week. I opted in for your Feed too.

  42. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  43. Hi there! I could have sworn I’ve visited this site before but after browsing through many of the articles I realized it’s new to me. Anyhow, I’m definitely delighted I came across it and I’ll be book-marking it and checking back often.

  44. Aw, this was a very good post. Taking a few minutes and actual effort to make a really good article… but what can I say… I procrastinate a lot and never seem to get anything done.

  45. Hello there, just became receptive to your wordpress bog through yahoo, and realized that it’s quite good. I’ll appreciate should you maintain this informative article.

  46. Howdy, There’s no doubt that your blog may be having internet browser compatibility issues. Whenever I look at your website in Safari, it looks fine but when opening in IE, it has some overlapping issues. I just wanted to provide you with a quick heads up! Other than that, excellent site!

  47. wonderful publish, very informative. I’m wondering why the other experts of this sector don’t understand this. You must proceed your writing. I am sure, you have a huge readers’ base already!|

  48. Spot on with this write-up, I really feel this amazing site needs a great deal more attention. I’ll probably be back again to read through more, thanks for the advice.

  49. It’s practically not possible to encounter well-advised parties on this matter, nonetheless you come across as like you be aware of the things you’re preaching about! With Thanks

  50. Admiring the dedication you put into your blog and detailed information you provide. It’s nice to come across a blog every once in a while that isn’t the same outdated rehashed material. Wonderful read! I’ve bookmarked your site and I’m including your RSS feeds to my Google account.|

  51. Sapid Agency is a Search Engine Optimization company in New York City that provides SEO Services. Their proprietary SEO strategies help struggling websites and aspiring business owners to rank their websites higher in multiple search engines like Google , Yahoo and Bing. They provide local and gmb map ranking for businesses in NYC and many other local areas. Find more at https://www.sapidagency.com/ @ 145 E 57TH NEW YORK, NY 10022, USA, +1 971 341 5608 USA

  52. Hey there, just became aware about your blog site through Bing and yahoo, and found that it is seriously informational. I’ll be grateful should you carry on such.

  53. The next time I read a blog, I hope that it won’t fail me just as much as this one. I mean, I know it was my choice to read, but I actually thought you’d have something interesting to talk about. All I hear is a bunch of moaning about something you could possibly fix if you weren’t too busy looking for attention.

  54. After going over a few of the blog articles on your web site, I truly like your way of blogging. I saved it to my bookmark website list and will be checking back soon. Take a look at my website as well and tell me what you think.

  55. The next time I read a blog, Hopefully it does not disappoint me as much as this one. After all, Yes, it was my choice to read, but I truly believed you would have something useful to talk about. All I hear is a bunch of complaining about something that you could fix if you were not too busy looking for attention.

  56. It’s near unattainable to come across well-educated men and women on this content, fortunately you appear like you know the things you’re raving about! Many Thanks

  57. Can I just say what a relief to find an individual who genuinely understands what they’re talking about online. You definitely realize how to bring an issue to light and make it important. More and more people must read this and understand this side of the story. I can’t believe you’re not more popular since you most certainly possess the gift.

  58. Excellent read, I just passed this onto a colleague who was doing some research on that. And he just bought me lunch as I found it for him smile Thus let me rephrase that: Thank you for lunch! “Life is a continual upgrade.” by J. Mark Wallace.

  59. Aw, this was a very good post. Finding the time and actual effort to produce a superb article… but what can I say… I put things off a lot and never seem to get nearly anything done.

  60. After checking out a number of the articles on your blog, I honestly like your technique of writing a blog. I saved it to my bookmark webpage list and will be checking back soon. Please visit my website as well and tell me your opinion.

  61. I blog quite often and I genuinely thank you for your content. This article has truly peaked my interest. I will take a note of your website and keep checking for new details about once a week. I opted in for your RSS feed too.

  62. Right here is the right site for everyone who really wants to understand this topic. You know so much its almost tough to argue with you (not that I actually would want to…HaHa). You definitely put a new spin on a subject that’s been written about for ages. Great stuff, just great.

  63. I simply have to show you that I am new to blog posting and really cherished your site. Very possible I am inclined to store your blog post . You indeed have wonderful article material. Truly Appreciate it for giving out with us your own url write-up

  64. I’m impressed, I must say. Seldom do I encounter a blog that’s both equally educative and engaging, and let me tell you, you have hit the nail on the head. The problem is something that too few people are speaking intelligently about. I’m very happy that I came across this during my search for something relating to this.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *