කල්ගතවූ කැස්ස සහ සෙම සමණයට චූර්ණයක්

කල් ගතවූ කැස්ස අද බොහෝ දෙනෙකුට ඇති රෝගී තත්වයකි. මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ  වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි ප‍‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.

පපුවේ සෙම, පෙනහළු වල බැඳී ඇති සෙම, කල්ගිය කැස්ස, බඩේ අජීර්ණය, ඇලදිවේ ආබාධ, හිස රුදාව ඇති කරන හිස් කබලේ කෝටරාභ වල හිරවී ඇති සෙම මුල් කරගෙන හටගන්නා රෝග ගනනාවක් මෙම ඉපැරණි හෙළ ඔසුව මගින් නිට්ටාවට සුව කරනු ඇත.

මෙම ඖෂධය සාදාගැනීම කරමක් අපහසු නිසා ටිකක් වැඩිපුර එකවර සාදා ගැනීම සුදුසුය. කල් තබා ගතහැකි නිසා අවශ්‍ය වූ විට පාවිච්චි කල හැකිය.

අවශ්‍ය ඔසු.

  • පොතු ඉවත් කල අමු සුදු ළුණු ග‍‍්‍රෑම් 100 : (වේලිච්ච සුදු ළුෑණු නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ)
  • අමු නිකමුල් ග‍‍්‍රෑම් 100 (වේලිච්ච නිකමුල් නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
  • අමු පාවට්ට මුල් ග‍‍්‍රෑම් 100 (වේලිච්ච පාවට්ට මුල් නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
  • සිහිනියට ගාගත් පොල්.
  • තල් සූකිරි ග‍‍්‍රෑම් 500 ක්.
  • අමු බිම් කොහොඹ ග‍‍්‍රෑම් 100 – බිම් කොහොඹ ගහ පිටින්ම ගත යුතුය. (වේලිච්ච බිම් කොහොඹ නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ )
  • බිමි කොහොඹ සොයා ගැනීමට අපහසුනම් ඊට ආදේශකයක්.
  • මේ සඳහා කිරාට කියන පැලෑටිය ගන්න පුළුවන්. කිරාට ගන්නවා නම් ග‍‍්‍රෑම් 200ක් ගන්න වෙනවා ( වේලිච්ච කිරාට නම් අදාල ප‍‍්‍රමාණයෙන් 1/3 ක් සෑහේ ) කිරාට ගහ පිටින්ම ගත යුතුයි. මේ සියළු ඔසු සිංහල බෙහෙත් බඩු කඩයකින් ලබාගත හැකිය.

සාදාගන්නා ආකාරය.

බෙහෙත් පැලෑටි වර්ග 3 සහ සුදුළුණු හොඳින් අඹර ගන්න. දැන් අඹරාගත් මිශ‍‍්‍රණයට වතුර බෝතල් 4 ක් එක් කර ලිපක් මත තබා මද ගින්දරේ හිදෙන්නට අරිනවා. බෝතල් 1 පමණ වන තෙක් හින්දව ගත යුතුය. දැන් මෙම හිඳගත් මිශ‍‍්‍රණය ලිපෙන් බාගන්න. තරමක් නිවුනාට පසු ඉස්ම රෙදි කඩකට දමා මිරිකා පෙරාගන්න.

දැන් සිහිනියට ගාගත් පොල් ටික කබලක දමා දුම් පිටවන තුරු බැදගන්න. මෙමගින් පොල් වල ඇති තෙල් පිලිස්සී බොහෝ දුරට ඉවත් වනු ඇත. මෙසේ කළු වන මට්ටමට පොල් බැදගන්න. එසේ බැදගත් පොල් තරාදියකින් කිරා ග‍‍්‍රෑම් 500ක් වෙන් කර ගන්න. දැන් ඉහත සඳහන් කල අප විසින් සකසා ගත් ඖෂධ බෝතලය ගෙන මෙම පොල් සමග කලවම් කර ගන්න. මෙම මිශ‍‍්‍රණය හොඳින් අඹරාගත යුතුය. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිතා කල හැකිය.

දැන් මෙම මිශ‍‍්‍රණය තාච්චියක ට දමා ලිපේ තබා තල් සූකිරි ග‍‍්‍රෑම් 500 එක් කරගන්න. මිශ‍‍්‍රණය මදගින්නේ ( අංශක 60ක් පමණ උෂ්ණත්වයක් සෑහේ ) පදම් වන තුරු හොඳට හැඳි ගාන්න. දැන් මෙම චුර්ණය ඝණ වන බව ඔබට අතට දැනෙනු ඇත. මෙය උකු ලාටු වැනි මට්ටමකට පත් වූ පසු ලිපෙන් බාගන්න.

දැන් හොඳින් සෝදා වේලා ගත් ජෑම් බෝතල් වල අසුරාගත හැකිය. ජලය මිශ‍‍්‍ර වීමෙන් වලක්වා ගන්න. එසේ වුවහොත් කල් තබා ගැනීමට අපහසු වන නිසාය.

පාවිච්චි කරන ආකාරය.

මෙම චූර්ණය තේ හැඳි භාගය බැගින් දවසට තුන් වරක් කෑමට පසු ගන්න. සති 2 – 3 ගත වන විට කැස්ස සුව වී සෙමද සිරුරෙන් ඉවත්වේ. පොඩි දරුවෙකුට වුවද මෙම චූර්ණය දිය හැකිය. වයස අනුව ටිකක් අඩු මාත‍‍්‍රාවක් දෙන්න.

කිසිදු සංකූලතාවයක් හෝ අගුණයක් ඇති වන්නේ නෑ. වෙනත් බෙහෙත් ගන්නා ගමන් වුවද භාවිතා කල හැකිය. කෑම වලින් ප‍‍්‍රවේෂම් වීමක් අවශ්‍ය නොවේ. සුව වන තුරුම දිගටම පාවිච්චි කරන්න. මෙම ඔසුව මගින් බඩ වැලේ, පපුවේ ආදී ඕනෑම තැනක ඇති සෙම ගැලවිලා ඉවත් වෙනවා. එමගින් ඔබට දැනෙන සහනය කියා නිම කල නොහැකි වේවි. මෙතෙක් කල් තිබූ නොයෙක් ආබාධ මේ හේතුවෙන් නැතිවී යනු ඇත. එසේම බඩ වැල් වල මෙතෙක් කල් රැඳී තිබූ අපද්‍රව්‍යද ඉවත් වන නිසා ශරීරයේ මෙතෙක් කල් තිබූ වෙනත් නිධන්ගත රෝග බොහොමයක් ද සුව වීමට මෙය රුකුලක් වනු ඇත.

මෙත් සිතිනි. !!

280 Replies to “කල්ගතවූ කැස්ස සහ සෙම සමණයට චූර්ණයක්”

  1. Youre so great! I do not expect Ive review anything similar to this prior to. So wonderful to locate someone with some original thoughts on this subject. realy thank you for starting this up. this website is something that is needed online, someone with a little originality. useful work for bringing something new to the internet!

  2. I have been exploring for a little bit for any high-quality articles or blog posts on this sort of area . Exploring in Yahoo I at last stumbled upon this site. Reading this information So i’m happy to convey that I have a very good uncanny feeling I discovered exactly what I needed. I most certainly will make certain to do not forget this website and give it a look regularly.

  3. The next time I read a blog, I hope that it doesn’t dissatisfy me as high as this. I imply, I recognize it was my choice to read, however I actually thought youd have something interesting to state. All I hear is a number of yawping concerning something that you can take care of if you werent as well busy trying to find attention.

  4. you are in reality a good webmaster. The website loading speed is amazing. It seems that you’re doing any distinctive trick. Also, The contents are masterwork. you have performed a wonderful activity in this subject!

  5. An additional issue is really that video gaming has become one of the all-time largest forms of entertainment for people of nearly every age. Kids engage in video games, plus adults do, too. The actual XBox 360 is probably the favorite gaming systems for folks who love to have a lot of activities available to them, and who like to learn live with other folks all over the world. Thanks for sharing your ideas.

  6. Hello, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam feedback? If so how do you stop it, any plugin or anything you can suggest? I get so much lately it’s driving me insane so any support is very much appreciated.|

  7. After checking out a number of the blog posts on your site, I truly appreciate your way of blogging. I added it to my bookmark site list and will be checking back in the near future. Take a look at my website too and tell me your opinion.

  8. Hi there! This article couldn’t be written any better! Reading through this article reminds me of my previous roommate! He continually kept talking about this. I’ll send this information to him. Fairly certain he’s going to have a good read. Thank you for sharing!

  9. Greetings! Very useful advice in this particular post! It is the little changes that will make the largest changes. Many thanks for sharing!

  10. I absolutely love your site.. Very nice colors & theme. Did you develop this website yourself? Please reply back as I’m wanting to create my very own blog and would love to learn where you got this from or what the theme is called. Thanks.

  11. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  12. The next time I read a blog, I hope that it doesn’t disappoint me just as much as this one. After all, I know it was my choice to read through, however I really thought you’d have something useful to talk about. All I hear is a bunch of whining about something you can fix if you weren’t too busy searching for attention.

  13. After I originally commented I appear to have clicked on the -Notify me when new comments are added- checkbox and from now on each time a comment is added I receive 4 emails with the same comment. There has to be an easy method you can remove me from that service? Many thanks.

  14. Sapid Agency is a Search Engine Optimization company in New York City that provides SEO Services. Their proprietary SEO strategies help struggling websites and aspiring business owners to rank their websites higher in multiple search engines like Google , Yahoo and Bing. They provide local and gmb map ranking for businesses in NYC and many other local areas. Find more at https://www.sapidagency.com/ @ 145 E 57TH NEW YORK, NY 10022, USA, +1 971 341 5608 USA

  15. Hello there! This blog post could not be written much better! Reading through this post reminds me of my previous roommate! He constantly kept preaching about this. I’ll send this information to him. Pretty sure he’ll have a great read. Many thanks for sharing!

  16. I’ve recently started a site, the information you offer on this website has helped me greatly. Thank you for all of your time & work. “The man who fights for his fellow-man is a better man than the one who fights for himself.” by Clarence Darrow.

  17. What i don’t realize is in fact how you’re not actually much more well-appreciated than you might be now. You are very intelligent. You recognize thus significantly in relation to this subject, made me for my part imagine it from a lot of numerous angles. Its like men and women don’t seem to be involved until it is one thing to accomplish with Girl gaga! Your personal stuffs great. All the time take care of it up!

  18. I really need to show you that I am new to wordpress blogging and incredibly cherished your post. Probably I am going to bookmark your blog post . You definitely have wonderful article material. Be Grateful For it for share-out with us your main web webpage

  19. It’s almost impossible to come across well-advised users on this theme, even though you look like you understand exactly what you’re talking about! Thanks A Lot

  20. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick in NYC at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888.

  21. Hi! I could have sworn I’ve been to this website before but after going through a few of the posts I realized it’s new to me. Anyways, I’m certainly pleased I discovered it and I’ll be book-marking it and checking back regularly!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *