තුන් වේලටම සුදුසුම අති විශිෂ්ට ආහාරය බත්.

 

මේ පොත මගේ දෙනෙත් අවදි කල පොතක්. මෙම පොත කියවා තම ජීවිතය ඊට අනුරූපව සකස් කර ගන්නේ නම් ඔබ නිරෝගීව වැඩි කාලයක් ආයු වලඳන බව කතෘ වෛද්‍ය තුමාගේ මතයට මා හිසනමා ආචාර කර පිළිගනිමි. මෙවැනි පොත පත කියවන්නට හුරවන්න. ලෙඩ ලෙඩ ඇඳ මත සිට මේ පොත කියවනවාට වඩා නිරෝගී මනසක් ඇති මේ මොහොත ඔබගේ මුළු පවුලම නිරෝගී කරන්නට මේ පොතට හැකි වේවි.

අප වෙනුවෙන් වෙහෙස මහන්සිවී මෙසේ පත පොත ලියන වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතාට මා මෙහිදී මාගේ කෘතඥතාවය පුද කර සිටිමි.

මෙය ෂෙයාර් කර අන් අයටද මෙම දැනුම ලබා දෙන්න. නිරෝගී ජාතියක් බිහිකරලීමේ වගකීමට ඔබද යම් දායකත්වයක් දැරුවා කියා සතුටුවන්නට හැකි වේවි.

තව එකක් කියන්න ඔිනි. මේ පොතේ මාතෘකාවේ ඇතිදේට වඩා ගැඹුරු අර්ථයක් පොතේ අන්තර්ගත වී තිබෙන බව කිව යුතුය. මේ නිසා මේ පොත කියවා හෝ කියවපු කෙනෙක් ගෙන් හො විස්තර දැන ගැනීම සුදුසුය.

මේ පොත් ගන්නේ කොහෙන්ද කියලා මගෙන් විශාල පිරිසක් අහන නිසා එයත් මෙහිම පල කරන්නට හිතුනා. මම මෙය අදාල කතෘතුමාගෙන් විමසා සිටියා. ඔහුගේ පිලිතුර මෙසේ විය.

මේ පොත sarasavi bookshop වල තියෙනවා.. ආයුර්වේද hospital එකේ තියෙනවා.. මන්සුව ආයුර්වේද රෝහලේ තියෙනවා.. කැළණි විහාරේ සම්බෝධි විහාරයේ තියනවා..

මෙත් සිතිනි.

thunwelata sudusuma aahaaraya bath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *